මචන්ල මගේ කෙල්ලට අරන් දෙන්න හොද 20,000 - 30,000 අතර හොද ෆොන් එකක් කියපල්ලකෝ Samsung/HTC/LG වගේ ඒවා නම් ගොඩක් හොදයි...
ගන්න තැනකුත් කියපල්ල...
මම සෙනසුරාදා ලිබටි ප්ලාසා ගියා හිතට හරියන එකක් සෙට් උනේ නෑ
උදවු කරන කාටත් 11+ ගානේ දෙනවා

ගන්න තැනකුත් කියපල්ල...
මම සෙනසුරාදා ලිබටි ප්ලාසා ගියා හිතට හරියන එකක් සෙට් උනේ නෑ

උදවු කරන කාටත් 11+ ගානේ දෙනවා