ෆෝන් උදවුවක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ල මගේ කෙල්ලට අරන් දෙන්න හොද 20,000 - 30,000 අතර හොද ෆොන් එකක් කියපල්ලකෝ Samsung/HTC/LG වගේ ඒවා නම් ගොඩක් හොදයි...:yes:
    ගන්න තැනකුත් කියපල්ල...
    මම සෙනසුරාදා ලිබටි ප්ලාසා ගියා හිතට හරියන එකක් සෙට් උනේ නෑ:(

    උදවු කරන කාටත් 11+ ගානේ දෙනවා:)

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕක හොදයිද බන් ?:eek:
    මන් ගාවත් තියෙන්නේ HTC ONE X එකක් දැන්.2012 දි ගත්තේ...:)
    +11;)

    ape bodime ekek gaththa oka cellmart ekenma thamanam kisi aulak na.matanam theruna ekama.aula.okath ekka ena handsfree eka quality na echcharai.

    handsfree quality ithin sony wala nam
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    J5 Ekak ganin. 26i Gold ekak. Girl kenekta nam Maxxa. J7 Eka nam 32 i , Ekath Hodai. Normal Size eken J5 Eka set wenawa. Gannawa nam Gold ekak ganna.

    Bump
     
    • Like
    Reactions: Rangau2

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    මෙහෙමයි පුතා ජංගමයක් ගන්නවා කියන එක අද කාලේ හරියට කසාද බදිනවා වගේ වැඩක්.හොදට හොයලා බලන්න ඕනේ. සමහර වෙලාවට එක feature එකක් හොද වෙනකොට තව feature එකක් හොද නැති වෙන්න පුලුවන්.ඕන කෙහෙල්මලක් කියලා මේ සෙට් එකෙන් එකක් ගනින්.

    1. Huawei P8 Lite
    බැටරි ලයිෆ් එක එච්චරම සාර්ථක නෑ කියලා තමා කට්ටිය කියන්නේ.ඒ උනාට පස්ට ෆෝන් එක.මාර ලුක් එකක් තියෙන්නේ.ඒ වගේම හරිම ස්මූත්.

    2. HTC Desire 626G+
    මේක ගැන නම් කියන්න දෙයක් නේ.වැඩිය දන්නෙත් නෑ.හැබැයි ඕවරොල් හොදයි කියලා කියන්න පුලුවන්.බැටරි එහෙම.

    3. Samsung Galaxy J5
    ගෙවන ගානට සරිලන දුරකතනයක්.ගෑණු ලමයෙක්ට හොදා( පුද්ගලිකව නම් මම සැම්සුන්ග් වලට කැමති නෑ.උන්ගේ GUI එක අවුල් නිසා

    4. LG Magna
    හොද ෆෝන් එකක් බැටරිත් හොදයි.ලුක්ස් එක නම් පොඩ්ඩක් අවුල් වගේ.රෆ් යූස් එකට නම් හොදා
     
    Thanxz machan Denata hithe thiyenne J5 & Htc 626G+ eka...:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ අය්ය කෙනෙක් J5 එක අරන් තිබ්බ. අවුලක් නං නෑ වගේ. cam එකත් 13mpද කොහේද ගෙවන ගානට වටිනව. :yes:
     
    • Like
    Reactions: Rangau2

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan Huawei P8 lite ekai Motorola Moto g 2nd Gen hari Motorola Moto g 3rd Gen Hari check karala balapan. Motorola phones walata Hondata android updates enawa wagema stock android nisa isserahata slow wenne natuwa nexus ekak wage pattata use karanna puluwan.
     
    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    Samsung phone nm ganna epa machan athdakeemen kiyanne.... samsung wala anith okkoma hodai kisi aulak na eth signal errors enawa masa 2a 3k yaddi data wala ekuwe internet yaddi data aul wenawa... 2014-2015 release krapu hama phone ekakama wage oya aul tiyanawa...
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ලුමියා 640 යක් අරන් දීපන්. කෙල්ලෝ කැමති වැඩි ගැජමැටික් නැති සරල එකකට :D
    මම අද දැක්කා එළකිරි මෙම්බර් කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් පෝන් එක 18-19ක් විතර ගානකට දෙනවා කියලා දාලා තිබුනා
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Samsung phone nm ganna epa machan athdakeemen kiyanne.... samsung wala anith okkoma hodai kisi aulak na eth signal errors enawa masa 2a 3k yaddi data wala ekuwe internet yaddi data aul wenawa... 2014-2015 release krapu hama phone ekakama wage oya aul tiyanawa...
    :confused::confused::confused::confused: