Laptop Help

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උදව්වක් ඕනේ සින්හළු. Bump එකක් හරි දාගෙන යන්න :)

    මං ළඟ laptops දෙකක් තියෙනවා. එකක් Dell 4110. අනික HP 630.

    Dell එකේ ram එක 6GB, Processor එක i5 2430.
    HP එකේ ram එක 2GB, Processor එක i3. Model number එක මතක නෑ.

    ප්‍රශ්නේ මේකයි. Dell එකේ screen එක වැඩ කරන්නේ නෑ. තැන් දෙකතුනකටම දුන්න හදන්න බෑ ලු :sorry:

    මට Dell එකේ Processor එකයි Ram එකයි HP 630 එකට ගහල HP එක upgrade කරන්න පුළුවන් වෙයිද? :eek:

    අනික HP එකේ Ram slots දෙකට 2GB එකකුයි 4GB එකකුයි ගැහුවොත් අවුල් ද?:eek:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    253
    43
    Lap dekema use wenne ekama Ram type eka nam awlak wenne ne RAM ekata. Processor ekatanam HP lap eke motherboard eka support karanawada balanna wenawa. :D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Lap dekema use wenne ekama Ram type eka nam awlak wenne ne RAM ekata. Processor ekatanam HP lap eke motherboard eka support karanawada balanna wenawa. :D

    එල මචන් :)

    දෙකම විකුණල හොඳ ලැපක් ගත්තනං හරි.

    හොඳ හාවෙක් හොයාගන්න වෙනවා බන් විකුනන්න :rolleyes::D

    අරන් වරෙන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ බලන්න..... :D

    නුවර ඉන්නේ බන් :(

    danna bun shop ekakin ahala balahan


    තැන්ක්ස් මචන් :)