උදව්වක් ඕනේ සින්හළු. Bump එකක් හරි දාගෙන යන්න 
මං ළඟ laptops දෙකක් තියෙනවා. එකක් Dell 4110. අනික HP 630.
Dell එකේ ram එක 6GB, Processor එක i5 2430.
HP එකේ ram එක 2GB, Processor එක i3. Model number එක මතක නෑ.
ප්රශ්නේ මේකයි. Dell එකේ screen එක වැඩ කරන්නේ නෑ. තැන් දෙකතුනකටම දුන්න හදන්න බෑ ලු
මට Dell එකේ Processor එකයි Ram එකයි HP 630 එකට ගහල HP එක upgrade කරන්න පුළුවන් වෙයිද?
අනික HP එකේ Ram slots දෙකට 2GB එකකුයි 4GB එකකුයි ගැහුවොත් අවුල් ද?