කැම්පස් එකක් තෝරා ගැනීම

manojss8

Member
Jan 13, 2016
80
1
0
කැම්පස් එකක් තෝරා ගැනීම

මචන්ලා මාව මොරටුව කැම්පස් එකේ ඉංජිනියරින්අහුවෙනවා.එත් මට පේරා යන්න ආසයි .මේ මොකක කලත් එකම වටිනාකමද මොරටුවේ කලොත් වැඩිය හොදද ??
 
waligamaya

Well-known member
  • පෙරා මොරටු රුහුණ හියා කියලා කාටවත් ජොබ්ස් නැතිවෙලත් නැ. එකේදී uni එක performers වලට බලපාල නැ. ඔකොගේම ඉන්නේ collified ලෙචාලා.
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    පෙරා මොරටු රුහුණ හියා කියලා කාටවත් ජොබ්ස් නැතිවෙලත් නැ. එකේදී uni එක performers වලට බලපාල නැ. ඔකොගේම ඉන්නේ collified ලෙචාලා.

    එත් මොරටු අයට චාන්ස් වැඩියි කියල කියනවනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොකට ගියත් එකයි බන්. රස්සා නැතිවෙන්නේ නෑ. උඹ කරන්න හිතන් ඉන්න ෆීල්ඩ් එක මොකද්ද ? computer වගේ නං මොරටු යන එක හොඳයි. අනිත්වට දෙකම එකයි. මොරටු තේරිලා තියෙද්දි පෙරා යන්න හිතන විශේෂ හේතුව මොකද්ද ? නුවර උන් නං යනවා ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්ද. ඒ ඇරෙන්න නිකන් මල් ගස් බලන්නයි කෙල්ලෝ සීන් කරන්නයි හිතාගෙන නං යන්න එපා. :yes:
     
    computer හරි civil හරි තමා කරන්න ආස.මට මොරටුවට වැඩි දුරකුත් නෑ.ඔයා කිව්වා දේ හරි මම ඔයා කියල තියන හේතු හින්දයි පේර යන්න බැලුවේ එත් මේකේ කියල තියන ඒවා එක්ක මගේ අදහස වෙනස් උනා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    computer හරි civil හරි තමා කරන්න ආස.මට මොරටුවට වැඩි දුරකුත් නෑ.ඔයා කිව්වා දේ හරි මම ඔයා කියල තියන හේතු හින්දයි පේර යන්න බැලුවේ එත් මේකේ කියල තියන ඒවා එක්ක මගේ අදහස වෙනස් උනා.

    :) ගෙදර ඉඳන් යන්නත් පුළුවන් නං මොරටු යන්න කියල තමා මම නං කියන්නේ. පිට ඉඳන් එන (නුවරින් පිට) අය පේරා engineering එන්නේ මොරටු තේරුනේ නැත්තන් විතරයි. ඔය fb එකේ මල් ගස් වල ෆොටෝ ශෙයා කරල I Love Pera කියන කවුරුත් කැමැත්තෙන් පේරා ආව අය නෙවේ, මොරටු සිලෙක්ට් නොවුන නිසා ආව අය :yes: නුවර ඉන්න උන් ටික විතරයි මෙරිට් අහුවෙලත් පේරා එන්නේ. :)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    computer හරි civil හරි තමා කරන්න ආස.මට මොරටුවට වැඩි දුරකුත් නෑ.ඔයා කිව්වා දේ හරි මම ඔයා කියල තියන හේතු හින්දයි පේර යන්න බැලුවේ එත් මේකේ කියල තියන ඒවා එක්ක මගේ අදහස වෙනස් උනා.

    mora waren. laga ekta playan natham ubata epa wei.
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    :) ගෙදර ඉඳන් යන්නත් පුළුවන් නං මොරටු යන්න කියල තමා මම නං කියන්නේ. පිට ඉඳන් එන (නුවරින් පිට) අය පේරා engineering එන්නේ මොරටු තේරුනේ නැත්තන් විතරයි. ඔය fb එකේ මල් ගස් වල ෆොටෝ ශෙයා කරල I Love Pera කියන කවුරුත් කැමැත්තෙන් පේරා ආව අය නෙවේ, මොරටු සිලෙක්ට් නොවුන නිසා ආව අය :yes: නුවර ඉන්න උන් ටික විතරයි මෙරිට් අහුවෙලත් පේරා එන්නේ. :)

    වෙලාවට යන්න කලින් මේ වගේ එකක පොස්ට් එකක් දැම්මේ නැත්තම් මම පිට ඔපේට රැවටිලා පේර යනවා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අයියා පේරා හිටියේ. ඌ නම් කියන්නේ එච්චර වෙනසක් නෑ කියල. ඒත් ඉතින් කවුරුත් තමුන්ගේ තැන ගැන වැරද්දක් කියන්නේ නෑ නේ :rolleyes:

    හැබැයි උටවත්, උගේ පේරා හිටපු යාළුවො එකෙක්ටවත් Jobs හොයාගන්න නම් කිසිම අවුලක් උනේ නෑ :)

    ලස්සන බලන්නයි කෙල්ලෝ සීන් කරන්නයි නම් පේරා එන්න එපා මලයෝ. කොහොමත් E Fac එක තියෙන්නෙත් වෙනම. ඒකෙ කෙල්ලොත් අඩුයි :eek:

    අනික මටනම් ඔය ලස්සන මල් මල් ලෝකේ එක්කම තියෙන අමුතු මූසල කමකුත් තියෙනවා පේරා campus එකේ. කෙල්ලෝ ඉඳල බූට් කාපු උන්ට එහෙම ඕක හොඳටම දැනෙනවා ඇති :eek: :confused:
     
    ස්තුතියි මම මොරටුම යන්න හිතාගත්ත.කට්ට කාලා ගත්ත චාන්ස් එක අතාරින්නත් හොද නැනේ.