ai fake eken awe ? illan tinkiri gaganna ekek dakkamai.moratu pala moda wenna epa malli
moratu palayan
pera lassanai love kala iwarai
eliyata awama thama tarenne
පෙරා මොරටු රුහුණ හියා කියලා කාටවත් ජොබ්ස් නැතිවෙලත් නැ. එකේදී uni එක performers වලට බලපාල නැ. ඔකොගේම ඉන්නේ collified ලෙචාලා.
එත් මොරටු අයට චාන්ස් වැඩියි කියල කියනවනේ
ඔය මොකට ගියත් එකයි බන්. රස්සා නැතිවෙන්නේ නෑ. උඹ කරන්න හිතන් ඉන්න ෆීල්ඩ් එක මොකද්ද ? computer වගේ නං මොරටු යන එක හොඳයි. අනිත්වට දෙකම එකයි. මොරටු තේරිලා තියෙද්දි පෙරා යන්න හිතන විශේෂ හේතුව මොකද්ද ? නුවර උන් නං යනවා ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්ද. ඒ ඇරෙන්න නිකන් මල් ගස් බලන්නයි කෙල්ලෝ සීන් කරන්නයි හිතාගෙන නං යන්න එපා.
ස්තුතියිආ එහෙමනම් එහෙ යන්න. උබේ කැමත්තක් කරපන්. සුබ පැතුම්.
computer හරි civil හරි තමා කරන්න ආස.මට මොරටුවට වැඩි දුරකුත් නෑ.ඔයා කිව්වා දේ හරි මම ඔයා කියල තියන හේතු හින්දයි පේර යන්න බැලුවේ එත් මේකේ කියල තියන ඒවා එක්ක මගේ අදහස වෙනස් උනා.
ගෙදර ඉඳන් යන්නත් පුළුවන් නං මොරටු යන්න කියල තමා මම නං කියන්නේ. පිට ඉඳන් එන (නුවරින් පිට) අය පේරා engineering එන්නේ මොරටු තේරුනේ නැත්තන් විතරයි. ඔය fb එකේ මල් ගස් වල ෆොටෝ ශෙයා කරල I Love Pera කියන කවුරුත් කැමැත්තෙන් පේරා ආව අය නෙවේ, මොරටු සිලෙක්ට් නොවුන නිසා ආව අය
නුවර ඉන්න උන් ටික විතරයි මෙරිට් අහුවෙලත් පේරා එන්නේ. 

ස්තුතියි මම මොරටුම යන්න හිතාගත්ත.කට්ට කාලා ගත්ත චාන්ස් එක අතාරින්නත් හොද නැනේ.අයියා පේරා හිටියේ. ඌ නම් කියන්නේ එච්චර වෙනසක් නෑ කියල. ඒත් ඉතින් කවුරුත් තමුන්ගේ තැන ගැන වැරද්දක් කියන්නේ නෑ නේ
හැබැයි උටවත්, උගේ පේරා හිටපු යාළුවො එකෙක්ටවත් Jobs හොයාගන්න නම් කිසිම අවුලක් උනේ නෑ
ලස්සන බලන්නයි කෙල්ලෝ සීන් කරන්නයි නම් පේරා එන්න එපා මලයෝ. කොහොමත් E Fac එක තියෙන්නෙත් වෙනම. ඒකෙ කෙල්ලොත් අඩුයි
අනික මටනම් ඔය ලස්සන මල් මල් ලෝකේ එක්කම තියෙන අමුතු මූසල කමකුත් තියෙනවා පේරා campus එකේ. කෙල්ලෝ ඉඳල බූට් කාපු උන්ට එහෙම ඕක හොඳටම දැනෙනවා ඇති![]()
![]()
එහෙනම් ඔය පැත්තෙත් එන්නම්කෝ.....Moratuwa palayan ban pissek noweeapith moratuwe thamaa...gama hode
![]()