ඉස්සර ඕක Decode කරන්න ට්රයි කරලා මගේ හාඩ් එක පිරුන Decryption Tools වලින්.
දැන් ආයේ ඕව රිලීස් වෙන්නේ නැහැ. අවුරුදු කීප පාරක් ම ආව මේ අවුරුද්දෙත් නැහැ.. එකම digital signature එකෙන් Sign කරලා එවන්නේ.
ඉස්සර irc chat වල හිටපු සෙට් එක ගොඩක් හිටිය ඕක සෙට් වෙලා puzzle එක Solve කරන්න. සෑහෙන්න Groups තිබ්බ cicada විසදන්න හොයන අය.
මේ අවුරුද්දේ හම්බුනොත් share කරපන් අනිවා.
හැබැයි කලින් අවුරුදු වගේ නෙමෙයි මේ පාර පට්ට අමාරු වෙයි ආවොත්
2016 ekak awilla bro thiyenne
oka decript karapu widiya poddak kiyamuda 



