Cicada 3301 අබිරහස

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සර ඕක Decode කරන්න ට්‍රයි කරලා මගේ හාඩ් එක පිරුන Decryption Tools වලින්.
    දැන් ආයේ ඕව රිලීස් වෙන්නේ නැහැ. අවුරුදු කීප පාරක් ම ආව මේ අවුරුද්දෙත් නැහැ.. එකම digital signature එකෙන් Sign කරලා එවන්නේ.
    ඉස්සර irc chat වල හිටපු සෙට් එක ගොඩක් හිටිය ඕක සෙට් වෙලා puzzle එක Solve කරන්න. සෑහෙන්න Groups තිබ්බ cicada විසදන්න හොයන අය.

    මේ අවුරුද්දේ හම්බුනොත් share කරපන් අනිවා. :D
    හැබැයි කලින් අවුරුදු වගේ නෙමෙයි මේ පාර පට්ට අමාරු වෙයි ආවොත්

    2016 ekak awilla bro thiyenne :D oka decript karapu widiya poddak kiyamuda :confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    2016 ekak awilla bro thiyenne :D oka decript karapu widiya poddak kiyamuda :confused:

    පිස්සුද බන් ෆුල් කම්ප්ලිට් කලේ නැහැ :lol:
    ස්ටෙප්ස් කීපයක් විතරයි.. මුල් ඉමේජ් එකේ නං හෙක්ස් එඩිටර් එකකින් ඕපන් කරාම ලාස්ට් පාට එකේ 3301 මැසේජ් එකක් තියෙනවා ඊළඟ එකට ලින්ක් එක. (අර තාරාව ඉන්න එක එහෙම)
    සමහර group වල හිටපු කට්ටිය හෙන සෙල්ෆිෂ්. දැන්නං පරණ එක නං youtube වලත් තියෙනවා search කරලා බලපන්.

    අඩෝ සිරාද?
    #cicadian චැනල් එක පැත්තේ වරෙන් freenode නෙට්වර්ක් එකේ :yes: