Rag ( නවක වදය )

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා. ....

    අනේමන්ද බන් මේවානම්...දැන් එතකොට මේ ලෝකේ ඉතුරු වෙන්නේ කැම්පස් ගිය වුන් විතරයි? ඇයි අනිත් මිනිස්සු රැග් කාල නැහැනේ...ඉතින් ඒ මිනිස්සු සේරම වහ කාල, පිහියෙන් ඇනගෙන, කා කොටාගෙන, එල්ලිලා මැරිලා ඇති නේද? කැම්පස් ගිහින් රග කාපු උන්ට විතරනේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්? උබේ තාතත් කැම්පස් ද බන්? අම්ම? ඒ මිනිස්සු නොයෙක දුක විදගෙන, ප්‍රශ්න කරදර විද දරාගෙන නැතිද උබව ලොකු මහත් කරන්න? උබලට බ්රෙන්වොෂ් වෙන්න ඔලුවට දාපුවා තමා ඔය..රැග් එකේ මොන සුන්දරත්වද බන්...මිනිස්සු පරිනත වෙන්නේ, ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉගෙන ගන්නේ හැබෑ ජීවිතේ අත් දැකීම් වලින්...:) එවලින් තමයි ශක්තිමත් වෙන්නේ...නැතුව මේ මාස 6, 7 ක් රැග් දීල පුරුදු කරවල ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුරුදු කරන්න බැහැ..රැග් එකේ අරමුණ එහෙම කියනවනම් එක හෙන ජෝක් එකක්...කැම්පස් ගිහින් රැග් කෑවත් නැතත් මැරෙන්න යන එකා යනවා...ඒවා වලක්වන්න බැහැ..;);)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෑ මචන් මම කිව්වෙ ඔය වගේ කට්ටක් කෑවට පස්සෙ ජීවිතෙ එන රළු අවස්ථා වලට නොසැලී මුහුණදෙන්න අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනවා කියල
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    රැග් එකේ තියෙන මානුෂික කෑල්ල මොකද්ද මචන් පොඩ්ඩක් කියපන්කො :eek: කෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..:eek:

    අනික ඔය කියන ෆිට් එක හැදෙන්න රැග් කරන්න ඕනෙද බන් :shocked: ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල. :eek:

    patta patta bro
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් උබ කියපුව ඇත්ත.හැබැයි මම 100%ක් එකග වෙන්නේ නෑ.ඕනිම දේක අන්ත දෙකක් තියෙනවා.මම බුද්ධාගමේ මනුස්සයෙක් නිසා විශ්වාස කරනවා බොදුහාමුදුරුවොත් මැදුම් පිළිවෙතේ ගියේ කියලා.මේ ලෝකේ පරම පිවිතුරු වෙනවා කියන්නේ සර්ව සාධාරණ ලෝකයක් බිහිවෙනවා කියන එක නෙමෙයි.
    Rag කියන දේ තියෙන්නත් ඕනි.හැබැයි ජීවිතේට වැදගත් වෙන විදියට.හරියට කරන Rag එකකින් මුළු Batch එකක් එකතු වෙනවා.අඩි ගානක් උඩින් යන පියරු බෝනික්කෝ පියවි ලෝකෙට එනවා.Campus එක ඇතුලේ ජිවත් වෙන්න ඕනි විදිය දැනගන්නවා.(මතක තියාගනින් Campus සංස්කෘතිය කියන්නේ ලංකාවේ දෙවෙනි විශාලතම උප සංස්කෘතිය කියලා) අන්තිමට Campus එකෙන් එලියට ගියාම එන ප්‍රශ්නවලදිත් බෙල්ලේවලදාගන්නේ නැතුව මුහුණදෙන්න පුරුදු වෙනවා.
    දැන් එන උන්ට මෙලෝ Rag එකක් නැති නිසා උන් සත්තු වගේ හැසිරෙන්නේ.සමහර උන් තාමත් හිතන්නේ A/L මානසිකත්වයෙන්.සමහරු Batch එකේ එකට ඉන්න උන්ව වත් දන්නේ නෑ.එකාට එකා නෑ.ඔක්කොම එකට ගොඩයන්න දන්නේ නෑ.සමහර ගෑනු ඉන්නේ හු%% රත්තරන් වගේ.
    ඔන්න ඕකයි මචන් වෙනස.
    හැබැයි බත් වලට වැලි දාන සින් ඉටිපන්දම් ගහන සින් බොක දාලා බකට් දෙන වගේ බල්ලොවත් නොකරන ඒවා කරන උන්ව නම් මරලත් මදි.
    අන්න එකයි මම කිවුවේ අන්ත දෙකට යන්නේ නැතුව මැදුම් පිළිවෙත තමයි හොද කියලා.
    හොද Post එකක් මචං.
    Bump

    මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..

    මා මානුශික වන රැග් අනුමත කරමි.
    මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
    කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
    අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..

    රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා. හැබැයි මමත් කියන්නෙ රැග් කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වැරැද්දක් බවට පත් කරන්න ඕන. මොකද අපේ උන් කිසිම දේක සීමාවක් දන්නෙ නැ. පොඩි බුරුලක් දුන්නම කරේ නගින්න එනවා. සීමාව ඉක්මවූ රැග් වලින් මනුස්සයෙකුට මානසිකව වගේම කායිකව ලොකු හානියක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් වෙලා ජීවිතයක් කාලකන්නි වෙලා ගියාට පස්සෙ/මැරුණොත් කෝටි ගණනින් වන්දි ගත්තත් ආපහු හරිගස්සන්න පුලුවන්ද? ඒ ශිෂ්‍යයගෙ දෙමව්පියන්ට වගකියන්නෙ කවුද?

    අපිත් rag වෙලා තියෙනවා. කරලත් තියෙනවා.
    හැබැයි අපේ වාසනාවටද මන්ද ඔය කියන තරම් පහත් වැඩ නම් උනේ නැ, අනික training ගිහිල්ල කට්ට කද්දී තමයි හිතෙන්නේ, කාපු rag එකේ වටිනාකම තේරෙන්නේ !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා.

    නෑ මචන් මම කිව්වෙ ඔය වගේ කට්ටක් කෑවට පස්සෙ ජීවිතෙ එන රළු අවස්ථා වලට නොසැලී මුහුණදෙන්න අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනවා කියල

    ඉතිං මචන් ඔය මානසිකව ශක්තිමත් කරන වැඩේ සීනියර් බැච් එකේ අය බාර අරන් ඉන්නේ ඇයි ? නිකන් කුකරි ක්ලාස් එකට ගියාම බ්ලොක් ගල් කපන්න කියල දෙනව වගේ අදාළ නැති වැඩ නේ ? සීනියර් බැච් එකේ මානසික සෞඛ්‍ය ගැන විශේෂ උපාධි තියෙන අය එහෙම ඉන්නවද රස්සා නැතුව නොමිලේ සේවය සපයන්න ? නරකද එකට සුදුසුකම් තියෙන අයට වැඩේ බාරදෙන එක. කැම්පස් එකේ ඉන්නවනේ නේ එකට පඩි ගෙවන කවුන්සිලර් කෙනෙක් එහෙම. කැම්පස් එකට වැදගත් වෙන ඉංග්‍රීසි කෝස් එකක් වගේ දන්න දෙයක් කරානං මොකද ඔය රැග් කාලේ. නැත්තන් කුකරි ක්ලාස් එකක් වගේ දැම්මනං මොකෝ උයන්න දන්න සීනියර් ගෑනු ළමයි දාල හොස්ටල් වල කොල්ලොන්ට ජරාව නොකා තනියම කෑම ටිකක් හදාගන්න වගේ. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රැග් එකේ තියෙන මානුෂික කෑල්ල මොකද්ද මචන් පොඩ්ඩක් කියපන්කො :eek: කෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..:eek:

    අනික ඔය කියන ෆිට් එක හැදෙන්න රැග් කරන්න ඕනෙද බන් :shocked: ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල. :eek:

    එලටම කියල තියනවා...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නෑ මචන් මම කිව්වෙ ඔය වගේ කට්ටක් කෑවට පස්සෙ ජීවිතෙ එන රළු අවස්ථා වලට නොසැලී මුහුණදෙන්න අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනවා කියල

    එහෙම කියන්න බැහැ බන්..දැන් උබ හිතන්නේ උබ රැග් එක කෑවේ නැතිනම් අද ප්‍රශ්නයක් ඇවිත් මේ වෙද්දී සිය දිවි හානි කරගෙන කියලද? :sorry:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඉතිං මචන් ඔය මානසිකව ශක්තිමත් කරන වැඩේ සීනියර් බැච් එකේ අය බාර අරන් ඉන්නේ ඇයි ? නිකන් කුකරි ක්ලාස් එකට ගියාම බ්ලොක් ගල් කපන්න කියල දෙනව වගේ අදාළ නැති වැඩ නේ ? සීනියර් බැච් එකේ මානසික සෞඛ්‍ය ගැන විශේෂ උපාධි තියෙන අය එහෙම ඉන්නවද රස්සා නැතුව නොමිලේ සේවය සපයන්න ? නරකද එකට සුදුසුකම් තියෙන අයට වැඩේ බාරදෙන එක. කැම්පස් එකේ ඉන්නවනේ නේ එකට පඩි ගෙවන කවුන්සිලර් කෙනෙක් එහෙම. කැම්පස් එකට වැදගත් වෙන ඉංග්‍රීසි කෝස් එකක් වගේ දන්න දෙයක් කරානං මොකද ඔය රැග් කාලේ. නැත්තන් කුකරි ක්ලාස් එකක් වගේ දැම්මනං මොකෝ උයන්න දන්න සීනියර් ගෑනු ළමයි දාල හොස්ටල් වල කොල්ලොන්ට ජරාව නොකා තනියම කෑම ටිකක් හදාගන්න වගේ. :)
    well said,
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උඹ කියන එක ඇත්ත..ඔය ඇත්තටම rag නැති කැම්පස් වලත් උපරිම rag දෙන්න/කන්න කැමති උන් ටික දෙනෙක් හරි ඉන්නවා.උන් ඔය ලාවට කියන වචනේ අල්ලාගෙන උන්ගේ අසහනේ පිටකරනවා.

    rag නැත්තං නැහැ තියනවනම් තියනවා...

    ඒක තමයි බන්, උන් රැග් එකේ හොදක් තියෙනවා, ඒක නිසා ලාවට කරාට කමක් නෑ කියලා ඕක දිගටම කරන නිසා තමයි බරපතල රැග් කේස් පවා නවත්වන්න බැරි. අනික ලාවට කරන රැග් වලින් උනත් මානසික පීඩනය එන්න පුලුවන්. රැග් වලින් කායිකව විතරක් නෙවෙයි මානසිකවත් මිනිස්සු පීඩනයට ලක් වෙනවා.

    Example:

    LittleRagCampus senior: අර MediumRagCampus, HeavyRagCampus වල වගේ උබල අපි rag කරන්නෙ නෑ . මුල් මාස 2-3 ඩ්‍රෙස් කෝඩ් විතරයි අදින්න කියන්නෙ. ඒකත් මේකෙ තියෙන උප සංස්කෘතිය නිසා විතරයි.

    MediumRagCampus senior: මේකෙ උත්තම උත්තමාවියො නෑ. ඒවා ඕන නම්
    HeavyRagCampus පලයන්. මේකෙ ඉන්නෙ අක්කල අයියල විතරයි. මේකෙ තෙලක් විතරයි තියෙන්නෙ. LittleRagCampus එකේ වගේ ම මෙහෙත් ඩ්‍රෙස් කෝඩ් එක අදින්න ඕන. මේකෙ පිසිකල් රැග් කරන්නෙ නෑ අපි..ආ තව සිංදුවක් කියන්න, රගපාන්න විතරයි තියෙන්නෙ.

    HeavyRagCampus senior: උබල දන්නවා නෙ
    LittleRagCampus එකෙත් MediumRagCampus එකෙත් උප සංස්කෘතියක් කියල දෙයක් තියෙනව කියල. මෙහෙත් එහෙමයි...රැග් සීසන් එකෙ...උබල අපි කියන කියන දේ කරන්න ඕන.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතිං මචන් ඔය මානසිකව ශක්තිමත් කරන වැඩේ සීනියර් බැච් එකේ අය බාර අරන් ඉන්නේ ඇයි ? නිකන් කුකරි ක්ලාස් එකට ගියාම බ්ලොක් ගල් කපන්න කියල දෙනව වගේ අදාළ නැති වැඩ නේ ? සීනියර් බැච් එකේ මානසික සෞඛ්‍ය ගැන විශේෂ උපාධි තියෙන අය එහෙම ඉන්නවද රස්සා නැතුව නොමිලේ සේවය සපයන්න ? නරකද එකට සුදුසුකම් තියෙන අයට වැඩේ බාරදෙන එක. කැම්පස් එකේ ඉන්නවනේ නේ එකට පඩි ගෙවන කවුන්සිලර් කෙනෙක් එහෙම. කැම්පස් එකට වැදගත් වෙන ඉංග්‍රීසි කෝස් එකක් වගේ දන්න දෙයක් කරානං මොකද ඔය රැග් කාලේ. නැත්තන් කුකරි ක්ලාස් එකක් වගේ දැම්මනං මොකෝ උයන්න දන්න සීනියර් ගෑනු ළමයි දාල හොස්ටල් වල කොල්ලොන්ට ජරාව නොකා තනියම කෑම ටිකක් හදාගන්න වගේ. :)

    උබට තේරිලා නෑ මම අදහස් කරපු දේ. මම කියන්නෙ නෑ රැග් එක දිගටම පවත්වගෙන යන්න ඕන කියල. මං කලින් කියපු මානසික ශික්ෂණය ලැබෙන එක විදියක් රැග් එක. හැබැයි අමනුස්ස වැඩ නොකර (රෙදි ගැලවිලි, ලැට් එකේ වතුර පෙවිලි, ජරාව දාල බත් කන්න දෙන එක, ලිංගික අඩන්තේට්ටම්) කරාට වරදක් නෑ. හැබැයි එහෙම වරදක් නෑ කියලා පොඩි බුරුලක් දුන්නහම අපේ කාලකන්නි යක්කු මහ බලු වැඩ කරන්නෙ. අන්න ඒකයි අවුල.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබට තේරිලා නෑ මම අදහස් කරපු දේ. මම කියන්නෙ නෑ රැග් එක දිගටම පවත්වගෙන යන්න ඕන කියල. මං කලින් කියපු මානසික ශික්ෂණය ලැබෙන එක විදියක් රැග් එක. හැබැයි අමනුස්ස වැඩ නොකර (රෙදි ගැලවිලි, ලැට් එකේ වතුර පෙවිලි, ජරාව දාල බත් කන්න දෙන එක, ලිංගික අඩන්තේට්ටම්) කරාට වරදක් නෑ. හැබැයි එහෙම වරදක් නෑ කියලා පොඩි බුරුලක් දුන්නහම අපේ කාලකන්නි යක්කු මහ බලු වැඩ කරන්නෙ. අන්න ඒකයි අවුල.
    මානසික ශික්ෂණය ලැබෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න.:rolleyes:..එතකොට ඔය රජයෙ විශ්ව විද්‍යාල වලට නොගිය එවුන්ට වඩා ඔය රැග් කාපු එවුන්ගෙ මානසික ශික්ෂණය වැඩියි කියලද උබ කියන්නෙ...උබල මාර ජෝගි කාරයොනෙ...:D:rofl:
     
    • Like
    Reactions: Sheenmax

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    දැන් ඔය රැග් නොකාපු නෝනලා මහත්තයලා, රැග් කැම සාදාරණි කරනය කරන කොල්ලෝ ටිකව, පැහිදිලි කරලා දෙන්න කිය කිය රැග් කරනවා වගේ....

    උබලට මොන රැග්ද, රැග් මොනාද කියලා බලාගන්න තිබ්බා, උබලාගේ අම්මලා තාත්තලා ගේ වයසේ සෙට් එක්ක් එක දවස්ක් අරන්වත් උබලට තෙල ගහලා පටන් ගත්තනම්...මෙකේ ඔය කමෙන්ට් දාපු එකෙක් නම් එහෙම එකක් කාලා තියනවා වගේ, එත් ශුවර් නැහැ හරියට....
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පේරාදෙනියෙ රැග් කප්පිත්තෙක්ට වෙසක් බලන්න ආපු වෙලවක කෙළලා තිබුනා කලිසමේ ගූ යන්න..
    අන්න බලන්න කට්ටියගේ රැග් ෆිට් එක
    :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචං ලංකාවේ කැම්පස් වල ෆැකල්ටි වල ඇත්තටම රැග් කරනවා ද ?
    මම මේ අහන්නේ කැම්පස් / ෆැකල්ටි ගියපු සහ යන උන්ගෙන් මිසක් මේකේ පැය 24 රම කාලකන්නි වේවි ලෝක පච ගහන උන්ගෙන් නෙමේ .
    ඒක නිසා කැම්පස් / ෆැකල්ටි ගියපු අය විතරක් රිප්ලයි කරන්න . :yes:

    sabaragamuwe thiyenawa. mama hodata dannawa
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..

    මා මානුශික වන රැග් අනුමත කරමි.
    මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
    කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
    අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..

    අඩේ මාත් එක්ක ස්කෝලෙ ගිය උන් ටික තාම එකට ඉන්නව. අපි ට්‍රිප් එහෙමත් යනව. අපිටත් කවුරුහරි රැග් කරාද දන්නෙ නෑ හැබැයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පේරාදෙනියෙ රැග් කප්පිත්තෙක්ට වෙසක් බලන්න ආපු වෙලවක කෙළලා තිබුනා කලිසමේ ගූ යන්න..
    අන්න බලන්න කට්ටියගේ රැග් ෆිට් එක
    :love:

    අපේ යලුවෙක්ට රැග් කරපු සබරගමු කැම්පස් එකේ ලොකු එකෙක්ට ගිය අවුරුද්දේ මතක හිටින්න ගැහුව බන්.. උ කලුතර කොල්ලෙක්.. උ කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න ඔනි රත්නපුර හරහානේ... උට ටවුන් එකෙදි අල්ලගෙන දුන්න රැග් අමතක වෙන්නම.. :D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෑ මචන් මම කිව්වෙ ඔය වගේ කට්ටක් කෑවට පස්සෙ ජීවිතෙ එන රළු අවස්ථා වලට නොසැලී මුහුණදෙන්න අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනවා කියල

    :P:P

    අඩන්නද.. හිනාවෙන්නද..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා. හැබැයි මමත් කියන්නෙ රැග් කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වැරැද්දක් බවට පත් කරන්න ඕන. මොකද අපේ උන් කිසිම දේක සීමාවක් දන්නෙ නැ. පොඩි බුරුලක් දුන්නම කරේ නගින්න එනවා. සීමාව ඉක්මවූ රැග් වලින් මනුස්සයෙකුට මානසිකව වගේම කායිකව ලොකු හානියක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් වෙලා ජීවිතයක් කාලකන්නි වෙලා ගියාට පස්සෙ/මැරුණොත් කෝටි ගණනින් වන්දි ගත්තත් ආපහු හරිගස්සන්න පුලුවන්ද? ඒ ශිෂ්‍යයගෙ දෙමව්පියන්ට වගකියන්නෙ කවුද?

    අඩෝ පට්ටනේ..

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ බුද්ද දර්මයෙන් අපිව මානසිකව ශක්තිමත් කරල අටලෝ දහමෙන් අපිට ප්‍රශ්න වලට සාර්තකව මුහුන දෙන්න කියදෙනව කියල බන්..

    උබ කියන විදිහට රැග් කෑවමනෙ මානසිකව ශක්තිමත් වෙනවනෙ බන්.. මාරා ගන්නෙ.එල්ලෙන්නෙ රැග් කාපු නැති අය.... රැග් කාපු නැති අයට සාර්තකව ජීවිතයට මුහුන දෙන්න බැරිද බන්.. :D:D.

    ........................................

    තව ටිකකින් රත්තරන් දුවගෙන එයි.... :P:P