රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා. ....
අනේමන්ද බන් මේවානම්...දැන් එතකොට මේ ලෝකේ ඉතුරු වෙන්නේ කැම්පස් ගිය වුන් විතරයි? ඇයි අනිත් මිනිස්සු රැග් කාල නැහැනේ...ඉතින් ඒ මිනිස්සු සේරම වහ කාල, පිහියෙන් ඇනගෙන, කා කොටාගෙන, එල්ලිලා මැරිලා ඇති නේද? කැම්පස් ගිහින් රග කාපු උන්ට විතරනේ ජීවිතේ ප්රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්? උබේ තාතත් කැම්පස් ද බන්? අම්ම? ඒ මිනිස්සු නොයෙක දුක විදගෙන, ප්රශ්න කරදර විද දරාගෙන නැතිද උබව ලොකු මහත් කරන්න? උබලට බ්රෙන්වොෂ් වෙන්න ඔලුවට දාපුවා තමා ඔය..රැග් එකේ මොන සුන්දරත්වද බන්...මිනිස්සු පරිනත වෙන්නේ, ප්රශ්න වලට මුහුණ දෙන්න ඉගෙන ගන්නේ හැබෑ ජීවිතේ අත් දැකීම් වලින්...
එවලින් තමයි ශක්තිමත් වෙන්නේ...නැතුව මේ මාස 6, 7 ක් රැග් දීල පුරුදු කරවල ජීවිතේ ප්රශ්න වලට මුහුණ දෙන්න පුරුදු කරන්න බැහැ..රැග් එකේ අරමුණ එහෙම කියනවනම් එක හෙන ජෝක් එකක්...කැම්පස් ගිහින් රැග් කෑවත් නැතත් මැරෙන්න යන එකා යනවා...ඒවා වලක්වන්න බැහැ..

කෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..
ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල. 
..එතකොට ඔය රජයෙ විශ්ව විද්යාල වලට නොගිය එවුන්ට වඩා ඔය රැග් කාපු එවුන්ගෙ මානසික 



