අඩෝ උඹ නම් පට්ට කොල්ලෙක් නේ මචන්
මුලින්ම සුබ පතනවා අපි වගේ වින්ඩොව්ස් ෆෝන් ෆෑන්ස් ල වෙනුවෙන් මෙහෙම අඩුවට විකුණනවට..මගේ දැන් තියෙන එක විකුණලා තමයි එකක් ගන්නවා නම් ගන්න වෙන්නේ..මට පොඩ්ඩක් උඹේ නම්බර් එක PM කරපංකෝ..මම ෆෝන් එක ගන්න කාලෙට උඹට මැසේජ් එකක් දාන්නම්..බිස්නස් එක නවත්තන්න අදහසක් නැහැනේ?

අවුලක් නෑ මචෝ උඹට සල්ලි ගනු දෙනු වියදම් බලලා ෆෝන් එකකට සල්ලි වෙන් කරගන්න පුළුවන් නම් ෆෝන් එකකට ආයෝජනයක් කරහන්. දහ අතේ ණය වෙලා සේසතම සූරලා නම් ෆෝන් අරන් පස්සෙ පසුතැවෙන්න වෙන්නත් පුළුවන් සල්ලි හදිස්සි වෙන වෙලාවක් වුනොතින්. කොහොමහරි කමක් නෑ., ෆෝන් එකක් ගන්නව නම් කියහන්කො. මම ගෙදරටම හරි එවන්නම්. නති නම් ඔයාට ඇවිත් වුනත් ගන්න පුලුවන්.
මට චයිනීස් එකක් එපා බොල.... හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් දිය..... හැබැයි සිංහල පේන්නේ නැති ෆෝන් එහෙම එපා.....!! 