මචන්ලා මට Call, Msg වලට විතරක් පාවිච්චි කරන්න හොද ෆෝන් එකක් ඕන වෙලා තියෙනවා..
කියපල්ලකො ගන්න හොද DUAL SIM FEATURE PHONE එකක්..
මට ඕන මෙච්චරයි..
Build Quality එක හොදට තියෙන්න ඕන..
Battery එක අඩුම දවස් 5ක් වත් තියෙන්න ඕන..
Bluetooth තියෙන්න ඕන.. එපමණයි..!!


Max Budget - Rs. 4000



