Bodu Bala Sena - 14 01 2016

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කැරි පොන්න තට්ටයා කොහොමද කාදිනල් තුමාව අත්අඩංගුවට ගන්න කියන්නේ. පොන්න හුත්තා

avatar29679_1.gif


paw ban uba ube rep kapenawaa athi thawa tikakin rathu wei uba :lol:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙයා මාද්ය සාකච්චා තියන්නෙම, කවුරුහරි මොකඛරි කිව්වට පස්සේ, ඒකට් උත්තර දෙන්න.. :P:P:P
 

rusiyanuwa

Active member
  • කැරි පොන්න තට්ටයා කොහොමද කාදිනල් තුමාව අත්අඩංගුවට ගන්න කියන්නේ. පොන්න හුත්තා

    කාදිනල්තුමා තමන්ට අයිති වැඩේ කරගෙන හිටියනම් හරිනෙ පැත්තක යන ස්ටිකරයක් අල්ලන් කහින් නැතිව. අනික සිංහල කියන්නෙ බෞද්ධයා විතරක් නෙවි. අනික් ආගම් තමතමන් වෙන වෙනම කටයුතු කරලා දේශපාලන වාසි වලට රට ඇතුලෙ බෙදිලා වෙන්වුනු නිසා තමයි මේ විදියට සිංහල කියන කොටසට බෞද්ධයා විතරක් ඉතුරු වුනේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කාදිනල්තුමා තමන්ට අයිති වැඩේ කරගෙන හිටියනම් හරිනෙ පැත්තක යන ස්ටිකරයක් අල්ලන් කහින් නැතිව. අනික සිංහල කියන්නෙ බෞද්ධයා විතරක් නෙවි. අනික් ආගම් තමතමන් වෙන වෙනම කටයුතු කරලා දේශපාලන වාසි වලට රට ඇතුලෙ බෙදිලා වෙන්වුනු නිසා තමයි මේ විදියට සිංහල කියන කොටසට බෞද්ධයා විතරක් ඉතුරු වුනේ.
    සින්හ"ලේ" කියලා සින්හලයන්ට එකතුවෙලා සන්විදාන පිහිටුවන්න නීතිමය බලයක් දුන්නොත්, අනික් ජන කොට්ටාස වලටත් ඒ අයිතියම ලැබෙනවා. ඒ කියන්නේ වක්‍රාකාරව ඒකිය රට කියන තැන ඉවරයි.. මුස්ලි"මේ" දේම"ලේ" කියලා උනුත් පිහිටුව ගත්ත දවසට තෙරේවී.. හැබැයි එදාට පමා වැඩියි.. Thirty years of brutal war all over again..
     
    Aug 31, 2011
    399
    43
    0
    ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන් මැරෙන්න ඉන්න අය කියල පෙන්න ගන්න එක විතරයි කරන්නෙ,,විල්පත්තුව තව ත්ව ඩෝසර් වෙනව,,අරාබි ක්‍රමයට විශාල කොටු තාප්ප මුරකනු වලින් පිරිච්ච නගර නිර්මායන වෙලා ඉවරයි..මේ රටේ වෙනම රටවල් වගේ නිර්මානය වෙලා

    රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.

    රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.

    කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,

    බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.

    ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
    අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,
    සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
    2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
    2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
    2030 වෙනකොට සිංහල කියල අනන්යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්යතාවක් නැති ජන කොටසක් ද
    නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..

    කරනවනම් දෙයක් හරියට කරන්න
    අරමුනක් ඇතුව කරන්න
    බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
    ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
    එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා

    අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්යතාව විනාශය වෙලානම්..

    එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
    සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...

    "සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
    ජාතික අවශ්යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට

    සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?

    එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැරි පොන්න තට්ටයා කොහොමද කාදිනල් තුමාව අත්අඩංගුවට ගන්න කියන්නේ. පොන්න හුත්තා

    kadinalthumata kisima amaruwak thibbe na stiker eka
    oka gahapu unuth muslim cn ekata gahuwe
    eya balen na gaththe
    BBS la chandeta kade giya nisa eyala wate kauruth na dan
    eth uba gona wage ka gahanne
    chiwarekata
     

    rusiyanuwa

    Active member
  • මෙච්චර කාලයක් ලංකාවෙ වුනෙත් ඉස්සරහට වෙන්නෙත් බෞද්ධයා බෙදිලා වෙන්වෙන එකයි පන්සලෙන් ඈත් වෙන එකයි. ඔය ගොඩක් සංවිධාන බිහිවෙලා මිනිස්සු එක්රැස් කරගත්තට ටික දවසක් යද්දි ඒ සමහර සංවිධානවල නායකයෝ තමන්ගෙ වාසියට එකඑකාට කඩේ යනවා. ඊට පස්සෙ එක්රැස්වුන අය අතරමං වෙනවා. අතරමංවුන අය කවදාවත් ආය කිසිම දේකට එකතු කරන්න අමාරුයි. එහෙම නොවුනොත් දේශපාලකයට පැවැත්මක් නෑ. නමුත් හරි නායකත්වයක් ඇවිත් බෞද්ධයා එකතුවුන දවසට ඔය දේශපාලනය කරන ගොඩක් අයට පැවැත්ම නැති වෙනවා. ඒ නිසායි දැන් එක එක පනත් ගෙනල්ලා හාමුදුරුවන්ව පන්සල ඇතුලට කොටු කරන්න ලෑස්ති. හාමුදුරුවන්ගෙ අඩුපාඩු/වැරදි නිසා මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා වුනාට ඒ අඩුපාඩු හදාගන්න ඕනත් සංඝ සමාජය එකතුවෙලා මිසක් අපි ගිහියො විදියට ඒ වැරදි හදන එක කරන්න බෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැරි පොන්න තට්ටයා කොහොමද කාදිනල් තුමාව අත්අඩංගුවට ගන්න කියන්නේ. පොන්න හුත්තා

    උබ
    1.සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්ස්සපු වේසියෙක්ට උපන් පව්ලක එකෙක්ද?
    2.සුද්දගේ ලුනු ගොට්ටට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    3. අඩු කුලේ උන්ට වාසගම් දෙද්දි ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    4. සුද්දගේ පැන්ස දෙකට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,937
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන දේවල් වල ඇත්තක් නැත්තෙමත් නෑ. මහින්දගෙ ගුණ කියපු නිසා කතාව දේශපාලනීකරණය උනා. මහින්ද ගැන නොකිය සිංහල කම ගැන කතා කරන්න බැරිද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දකින හැටියට, බහු ආගමික, බහු ජනවාර්ගික රටක ආගමයි, ජාතියයි, දේශපාලනයට ගේනාපුවහම හරි ප්‍රශ්න.. ඊටත් එහා ආගමික නායකයන් දේශපාලනයට ආවම. පහුගිය කාලේ ලන්කාවට උනෙත් ඒක. ඔය තියරිය හරියටම හරි මුලු රටම බෞද්ද නම්. එහෙනම් ස්වාමින් වහන්සේලා දේශපාලනය කලාට ප්‍රශ්න ඇති වෙන්නේ නැ.. මොකද බෞද්ද බික්ශුවට් එතනදි වෙන ආගමක, ජාතියක අඩුපාඩුවක්, වැරැද්දක් කියන්න වෙන ආගමක් ජාතියක් රටේ නැති නිසා.. එතකොට ගැටලුවක් නැ.. සෞදියේ වෙන්නේ ඒක.. වතිකානුවේ වෙන්නේ ඒක.. ඔය කාඩිනල්ගේ ප්‍රකාශය නිසා මිනිස්සු ඇවිස්සුනේ ඒ ආගමික නායකයෙක් නිසා. ඔය ප්‍රකාශයම ජොන් අමරතුන්ග කලා නම් ඔය හැටි ප්‍රශ්න නැ, මොකද මිනිහා කතොලික උනාට ගිහියා.. බොදු බල සේනාවටත් ඔක එහෙමමයි.. එයාල කරන ප්‍රකාශවලට අන්ය ආගමිකයො කැ ගහන්නේ ඒ අය ආගමකට නායකත්වයක් දෙන නිසා.. වෙන ඔනේ, කාඩිනල්, සන්ග සමාජය, හින්දු ආගමික නායකයො, මුස්ලිම් නායකයො දේශපාලනයට අත නොතියා ඉන්න එක. ඒකෙන් වෙන්නේ දැන් රටට වෙලා තියන දේ..
     

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ගල්බොන අත්තේ බුරියානි හිමි මේ පාර කාදිනල්ව අල්ලගෙන. හොද වැඩේ කාදිනල් ගොයියටත්, මුස්ලිම් කඩ ගිනි තියනකොට පල්ලිය අතුලට වෙලා හිටියා මිසක් වචනයක් කිව්වේ නැ. දැන් එයා ලගටම ආපුවහම බලමුකො වැඩේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    මෙච්චර කාලයක් ලංකාවෙ වුනෙත් ඉස්සරහට වෙන්නෙත් බෞද්ධයා බෙදිලා වෙන්වෙන එකයි පන්සලෙන් ඈත් වෙන එකයි. ඔය ගොඩක් සංවිධාන බිහිවෙලා මිනිස්සු එක්රැස් කරගත්තට ටික දවසක් යද්දි ඒ සමහර සංවිධානවල නායකයෝ තමන්ගෙ වාසියට එකඑකාට කඩේ යනවා. ඊට පස්සෙ එක්රැස්වුන අය අතරමං වෙනවා. අතරමංවුන අය කවදාවත් ආය කිසිම දේකට එකතු කරන්න අමාරුයි. එහෙම නොවුනොත් දේශපාලකයට පැවැත්මක් නෑ. නමුත් හරි නායකත්වයක් ඇවිත් බෞද්ධයා එකතුවුන දවසට ඔය දේශපාලනය කරන ගොඩක් අයට පැවැත්ම නැති වෙනවා. ඒ නිසායි දැන් එක එක පනත් ගෙනල්ලා හාමුදුරුවන්ව පන්සල ඇතුලට කොටු කරන්න ලෑස්ති. හාමුදුරුවන්ගෙ අඩුපාඩු/වැරදි නිසා මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා වුනාට ඒ අඩුපාඩු හදාගන්න ඕනත් සංඝ සමාජය එකතුවෙලා මිසක් අපි ගිහියො විදියට ඒ වැරදි හදන එක කරන්න බෑ.

    :yes::yes::yes:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    රත්තරං;19573795 said:

    උබ
    1.සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්ස්සපු වේසියෙක්ට උපන් පව්ලක එකෙක්ද?
    2.සුද්දගේ ලුනු ගොට්ටට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    3. අඩු කුලේ උන්ට වාසගම් දෙද්දි ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    4. සුද්දගේ පැන්ස දෙකට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?

    සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්ස්සපු වේසියෙක්ට උපන් පව්ලක එකෙක් wage :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Amila llll

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19573795 said:

    උබ
    1.සුද්දගේ නැවේ කුබගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්ස්සපු වේසියෙක්ට උපන් පව්ලක එකෙක්ද?
    2.සුද්දගේ ලුනු ගොට්ටට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    3. අඩු කුලේ උන්ට වාසගම් දෙද්දි ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?
    4. සුද්දගේ පැන්ස දෙකට ආගම මාරු කරපු පව්ලක එකෙක්ද?

    :D:D