ELAKIRI MIN MADURA

SIC

Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    ekanam dnne naha machan wature condition eka hari nathuwa athi,anit clorine dammath watura parana unama thama hoda.meta passe asa karana kota ita sathiyakata witaara kalin watura ekak aran dala thiayala askaranna.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා ලග ඉන්නවා Glod Fish එකෙක්

    අරන් එනකොට රතු පාටයි , කළු පාටත් තිබ්බ , පොඩි පැටියෙක්

    දැන් ගොඩක් ලොකුයි , ඒත් දැන් උගෙ පාට ලා කහ , කළු පාට කොටසත් පාට ගිහිල්ලා

    මේකට හේතුව මොකක්ද

    මම දාන්නේ ටැප් ලයින් එකේ වතුර , ක්ලෝරීන් හින්දද පාට අඩු වෙන්නේ ,

    දැන්නම් මම Anti Clorine එකක් දානවා

    උදාව්....................

    අපිත් ඉතින් කොලඹ අමු ක්ලෝරීන් තමා දාන්නේ. දාන්න කලින් වතුර මොකකට හරි දාලා දවසක් තියල දාපන්. සතියකට දෙකකට සැරයක් තුනෙන් එකක් විතර අඩු කරලා වතුර පුරෝපන්.

    පාට අඩු වෙන එක ගැනනම් දන්නේ නෑ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා ලග ඉන්නවා Glod Fish එකෙක්

    අරන් එනකොට රතු පාටයි , කළු පාටත් තිබ්බ , පොඩි පැටියෙක්

    දැන් ගොඩක් ලොකුයි , ඒත් දැන් උගෙ පාට ලා කහ , කළු පාට කොටසත් පාට ගිහිල්ලා

    මේකට හේතුව මොකක්ද

    මම දාන්නේ ටැප් ලයින් එකේ වතුර , ක්ලෝරීන් හින්දද පාට අඩු වෙන්නේ ,

    දැන්නම් මම Anti Clorine එකක් දානවා

    උදාව්....................
    color nathi wenne natural feed nathi nisa machan
    puluwannam color feed ekak denna. habay wayasata yaddith colors poddak adu wenawa ekata nam karanna deyak na
    adu sunlight wala godak kalayak innakotath okama wenwa samahara malunta
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    onna den tank aka :D

    946159_10203913682561317_3758154250323657578_n.jpg
     

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa