෴෴෴෴ වයස කීයද ෴෴෴෴
ඔබ කරමල හැලුණු නාකි කුකුලෙක්ද ?
තරුණ වයසේ විසේකාර පොර කුකුලෙක්ද ?
නැතිනං තවමත් කුකුල් පැටියෙක්ද ?
ඔබේ සම වයසේ කුකුළන්, කිකිළියන් කොපමණ ඉන්නවාදැයි දැනගැනීමට කැමතිද ?
ඔබේ වයස් කාණ්ඩයේ බලය අනිත් කුකුළන්ට පෙන්වීමට කැමතිද ?
මෙන්න ඒ සඳහා අවස්ථාව, මහා එළකිරි කුකුල් සංගණනයට ඔබේ තොරතුරු ලබාදෙන්න,
වයස එළිකිරීමට කැමති අය වයස කමෙන්ට් කරන්න. නැති අය බම්පියක් වත් දමා යන්න

ඒ කියන්නේ උඹට තාම චන්දෙ වත් නැද්ද ? කරන වැඩ නං හිච්ච් නෑ හැබැයි