මචන්ලා ලග ඉන්නවා Glod Fish එකෙක්
අරන් එනකොට රතු පාටයි , කළු පාටත් තිබ්බ , පොඩි පැටියෙක්
දැන් ගොඩක් ලොකුයි , ඒත් දැන් උගෙ පාට ලා කහ , කළු පාට කොටසත් පාට ගිහිල්ලා
මේකට හේතුව මොකක්ද
මම දාන්නේ ටැප් ලයින් එකේ වතුර , ක්ලෝරීන් හින්දද පාට අඩු වෙන්නේ ,
දැන්නම් මම Anti Clorine එකක් දානවා
උදාව්....................
color nathi wenne natural feed nathi nisa machanමචන්ලා ලග ඉන්නවා Glod Fish එකෙක්
අරන් එනකොට රතු පාටයි , කළු පාටත් තිබ්බ , පොඩි පැටියෙක්
දැන් ගොඩක් ලොකුයි , ඒත් දැන් උගෙ පාට ලා කහ , කළු පාට කොටසත් පාට ගිහිල්ලා
මේකට හේතුව මොකක්ද
මම දාන්නේ ටැප් ලයින් එකේ වතුර , ක්ලෝරීන් හින්දද පාට අඩු වෙන්නේ ,
දැන්නම් මම Anti Clorine එකක් දානවා
උදාව්....................
onna den tank aka![]()
![]()
Patta machan.
Anthimata inna maaluwa gatte kohenda machan.
ela ela wena kawru hari patan ganna ehenamelakiri min madura part 2 damuda?
meka diga wadi nisa

adooo patta bun

thanks machn , tank ake thawa podi weda + fish 3k 4k dana thiyenawa ,, dala full photo 1k danm![]()

elakiri min madura part 2 damuda?
meka diga wadi nisa

BBA alge ekata mokadda karanna puluwanalege walata beath damma.watura maru kara.black moly sla damma
wadaknane
party nam mokakda bun ko ubala set wenne naneado uba apita free partyak denawa kiyala aranchiyak awa![]()