මචං මම මේ මාසෙ මුල ගියා bank එකට මගෙ debit card එක expire වෙන්නෙ මේ මාසෙ අන්තිම නිසා. එතනින් කීවා අලුතෙන් apply කරන්න ඕන නැහැ. ඒක auto අලුතින් හැදිල pin එක post එකේ එනවලු. මෙහෙම seen එකක් ඉස්සර තිබ්බෙ නැහැනෙ බං. මේක ඇත්තද? අනික මම හිතන් හිටියෙ withdraw limit එකත් වැඩියෙන් දාල forum එක fill කරන්න. දැන් ඉතිං මේ කියන විදියට ඒකත් පරණ limit එකටමනෙ හැදෙන්නෙ. කොහොම හරි එහෙම ඉබේ හැදිල pin එක post එකේ එනවද බං? 



