Com Debit card help

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මචං මම මේ මාසෙ මුල ගියා bank එකට මගෙ debit card එක expire වෙන්නෙ මේ මාසෙ අන්තිම නිසා. එතනින් කීවා අලුතෙන් apply කරන්න ඕන නැහැ. ඒක auto අලුතින් හැදිල pin එක post එකේ එනවලු. මෙහෙම seen එකක් ඉස්සර තිබ්බෙ නැහැනෙ බං. මේක ඇත්තද? අනික මම හිතන් හිටියෙ withdraw limit එකත් වැඩියෙන් දාල forum එක fill කරන්න. දැන් ඉතිං මේ කියන විදියට ඒකත් පරණ limit එකටමනෙ හැදෙන්නෙ. කොහොම හරි එහෙම ඉබේ හැදිල pin එක post එකේ එනවද බං? :confused:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061

    Ow aluth card ekak enawa post eke. withdraw limit eka ithin form eka fill karala hadaganin.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Ow aluth card ekak enawa post eke. withdraw limit eka ithin form eka fill karala hadaganin.

    card එක හැදුනට පස්සෙ limit එක වෙනස් කරන්න පුලුවන්ද බං? :confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං මම මේ මාසෙ මුල ගියා bank එකට මගෙ debit card එක expire වෙන්නෙ මේ මාසෙ අන්තිම නිසා. එතනින් කීවා අලුතෙන් apply කරන්න ඕන නැහැ. ඒක auto අලුතින් හැදිල pin එක post එකේ එනවලු. මෙහෙම seen එකක් ඉස්සර තිබ්බෙ නැහැනෙ බං. මේක ඇත්තද? අනික මම හිතන් හිටියෙ withdraw limit එකත් වැඩියෙන් දාල forum එක fill කරන්න. දැන් ඉතිං මේ කියන විදියට ඒකත් පරණ limit එකටමනෙ හැදෙන්නෙ. කොහොම හරි එහෙම ඉබේ හැදිල pin එක post එකේ එනවද බං? :confused:

    tfs :yes::yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මචං මම මේ මාසෙ මුල ගියා bank එකට මගෙ debit card එක expire වෙන්නෙ මේ මාසෙ අන්තිම නිසා. එතනින් කීවා අලුතෙන් apply කරන්න ඕන නැහැ. ඒක auto අලුතින් හැදිල pin එක post එකේ එනවලු. මෙහෙම seen එකක් ඉස්සර තිබ්බෙ නැහැනෙ බං. මේක ඇත්තද? අනික මම හිතන් හිටියෙ withdraw limit එකත් වැඩියෙන් දාල forum එක fill කරන්න. දැන් ඉතිං මේ කියන විදියට ඒකත් පරණ limit එකටමනෙ හැදෙන්නෙ. කොහොම හරි එහෙම ඉබේ හැදිල pin එක post එකේ එනවද බං? :confused:

    ලිමිට් එක වැඩිකරන්න ලියුමක් දෙන්න.එක්ස්පයර් වෙන්න සතියකට කලින් අනිවාර්යෙන් එනවා
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Renewal card එක branch එකට එනවා card එක expire වෙන මාසෙදි. card එක අන්තිම මාස 4 ඇතුලේ use කරලා නැත්නම් auto renew වෙන්නේ නැහැ. PIN එක වෙනස් වෙන්නේ නැහැ.

    limit එක වෙනස් කරගන්න ඕන වෙලාවක branch එකට ගිහින් form එකක් තියනවා ඒක පුරවල දෙන්න.
    ලොකු කමට ලොකු limit දාගන්න එපා මොකද debit card එකක් නැති උනොත් account එකේ සල්ලි තියනවා නම් card එක ගත්ත එකාට purchase කරන්න පුළුවන් limit එක ඉවර වෙනකම්. (අපේ shop වල signature එක හරිද කියල බලන්නේ එහෙමත් තැනකනේ.)

    මොකක් හරි උදව්වක් ඕන නම් pm එකක් දාන්න.
     
    ඒකියන්නෙ බං post එකේ ගෙදරට අලුත් pin එක එවනකම් බලං ඉඳල වැඩක් නැද්ද? card center කතා කරල ඇහුවම branch එකට එවුවද කියල කියයිද? එහෙමත් නැත්නම් branch එකට call කරොත් කියනවද? උඹට sure ද පරණ pin එකමයි use කරන්න තියෙන්නෙ අලුත් card එකට කියල? :confused: