මට ඉස්සර ඉඳන් සුපිරියටම වැදුන වහනයක් තමා jaguar 2003 එක
වෙදිල තිබ්බට ගෙදරට කියල ඉල්ලන්නෙ නැතිව තනියම ගන්න පුලුවන් කමක් අවෙ ලඟදි
හෙබෙයි 2002-2003 මොඩල් එකක් තමා, අලුත් එවා නෙමේ, 30 වගේ වෙන්නෙ
මොනවද මේ වාහනයේ තියෙන ප්‍රසිද්ද අවුල්, තෙල් නම් නොකලට කමක් නෑ, පාර්ට්ස් ටිකක් ගනන් උනත් අවුලක් නෑ හොයාගන්න තියේ නම්
මේ වගේ එකක් ගන්න එපා ම නම් මොකක්ද වෙන හොඳ එකකට තියෙන්නෙ, 30න් එහාට යන්න බෑ සහ ටොයොටා එපා, මොකක් හරි යුරොපියන් එකක් බැලුවෙ, යුනික් එකක්
p.s මම ඉස්සර දාපු ත්‍රෙඩ් එකක නම් දාල තිබ්බ අවුඩි, බී එම් 2000-2003 වගේ ඒවා ගන්නම එපා කියලා, ඒත් එහෙම කියල ජපන් එව ගන්නත් බෑ බෑ වගේ..
http://ikman.lk/en/ad/jaguar-x-type-2003-for-sale-colombo-17

Last edited: