මචන්ලා,
මගේ හොන්දම යලුවෙක්ගෙ වෙඩින් එක තියනව. අපිට හිතාගන්න බරුව ඉන්නෙ මොනවගේ rag එකක් දෙන්නද කියල.
අපිට පොඩි අයිඩියා ටිකක් දීපන්කො ශේප් එකේ දෙන්න පුලුවන් rag ටිකක් ගෑන
===================================================
Update
මචන් අපි වඩේ අතාරින්න තීරනය කලා. අපි උන්ට කරදරක් කරන්න නෙවේ හිතුවෙ බන්. නමුත් උබලගෙ අදහස් එක්ක අපි මේ වඩේ අතාරින්නව.
උබල හමොගෙම අදස් වලට ගොඩක් Thanks..

Last edited: