Redmi note 3 ක් ගනින් පට්ටමමත් Redmi note 2 එකක් Order කලා

$ වැඩි උනාට පාඩුවක් නැමයි සෙක්සි
![]()
![]()
![]()

GATHTHA EVUN KIYAPANKO
Redmi note 2 keeyak venawada???
Redmi note 3 keeyada??
online ganne kohenda ??? (LINK PLEASE)
Shipping valata gewanna onada?? keeyada??
badu Sure da ??
සහෝගේ සේරම ප්රශ්ණ වලට උත්තර geekbuying.com එකේ තියෙනවා.
අමුතුවෙන් ලින්ක් දෙන්න දෙයක් නැහැ. බඩු ශුවර් ද නැද්ද කියලා පහුගිය පේජ් ටික බැලුවම තේරෙයි.. කී දෙනෙක් නම් ගීක් එකෙන් ෆොන්ස් ගෙනාවද කියලා.
ගන්නවා නම් මගේ නිර්දේශය වෙන්නේ තමන්ට දරන්න පුළුවන් ගානක එකකට යන්න කියලා. දුරකථන මාදිලි එක්ක මිල සසදලා බලලා ගන්න. ශිපින් එකත් එක්ක ගන්න. TNT හොදයි. ඉක්මන්.
ජය වේවා!

ela ela
rep+
redmi note3 ekak Rs.20,000 ganna puluwanda??
සිරවට customer care නම් සුපිරි..මට නම් panda එකේ customer care එකට වඩා ගීක් එකේ හොදයි. ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්.
මුලින්ම 5% කුපන් එක use කරලා ඊට පස්සේ මම order එක cancel කරා. ඊට පස්සේ ඒ කුපන් එක use කරන්න බැ. එකපාරයි පුළුවන් කියලා. මම උන්ට කිව්වම කිව්වා එක පාරයි පුළුවන් කියලා. ඊට පස්සේ මම කිව්වම use කරන්න හම්බුන්නේ නැ කියලා උන් අලුත් එකක් දුන්නා.
2000 LKR විතර ලාබයක් සෙට් උනා එකෙන්

32 GB එක 30000 kata puluwan
Redmi 3 / Redmi Note3 kiyanne ekama model ekada??
note3 16GB eka keeyak veida??
Rep+
Redmi 3 / Redmi Note3 kiyanne ekama model ekada??
note3 16GB eka keeyak veida??
Rep+
Note 3 එකේ IR remote එක වැඩ කරන්න වෙනම APP එකක් දාන්න ඕනද?
මේ තියෙන්නේ Redmi note 3 එකේ reviews video වල පෙන්නන Screen එක. ඒකේ Remote Icon එක තමයි ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ.
මේ පහල තියෙන්නේ මගේ phone එකේ screen එක. එකේ Remote icon එක නැහැ.

ananthawath mama kiyala athi hugaak ayata 4n eka awama oke thiyena ROM eka official nemei multilanguage walata edited rom eka enne kiyala okkoma options hariyata use karanna nam Original / Official Rom eka daaganna ethakota thiyenawa
Online onema reatail shop ekakin / dialcom walin gaththath oya de karannama one
Note 3 එකේ IR remote එක වැඩ කරන්න වෙනම APP එකක් දාන්න ඕනද?
මේ තියෙන්නේ Redmi note 3 එකේ reviews video වල පෙන්නන Screen එක. ඒකේ Remote Icon එක තමයි ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ.
මේ පහල තියෙන්නේ මගේ phone එකේ screen එක. එකේ Remote icon එක නැහැ.
matanam paya 2iTNT out of delivery watila kochchara wela yanawada enna.
Thanks, මචන් official ROM එකක් දා ගන්න හැටි පොඩ්ඩක් සරලව කියන්න පුළුවන්ද?
මේ MIUI Site එකේ තියෙන ROM දැම්මොත් හොඳය්ද?
මේ කථාව මොකක්ද? MIUI Forum එකේ දැක්කේ.
Global ROMs are usually a few steps behind China beta.