~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GATHTHA EVUN KIYAPANKO

    Redmi note 2 keeyak venawada???

    Redmi note 3 keeyada??

    online ganne kohenda ??? (LINK PLEASE)

    Shipping valata gewanna onada?? keeyada??

    badu Sure da ??
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මයි සෙක්සි :love:
    35koqcg.jpg
    2wo9auo.jpg

    2agnrfb.jpg

    එළස්ස් නේ මේ තියෙන්න බඩු! දැන් ඉතිං දෙයියනේ කියලා ඇස් දෙක වගේ බලාගනිං... :)

    ජය ‍වේවා!
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    GATHTHA EVUN KIYAPANKO

    Redmi note 2 keeyak venawada???

    Redmi note 3 keeyada??

    online ganne kohenda ??? (LINK PLEASE)

    Shipping valata gewanna onada?? keeyada??

    badu Sure da ??

    සහෝගේ සේරම ප්‍රශ්ණ වලට උත්තර geekbuying.com එකේ තියෙනවා.

    අමුතුවෙන් ලින්ක් දෙන්න දෙයක් නැහැ. බඩු ශුවර් ද නැද්ද කියලා පහුගිය පේජ් ටික බැලුවම තේරෙයි.. කී දෙනෙක් නම් ගීක් එකෙන් ෆොන්ස් ගෙනාවද කියලා.
    ගන්නවා නම් මගේ නිර්දේශය වෙන්නේ තමන්ට දරන්න පුළුවන් ගානක එකකට යන්න කියලා. දුරකථන මාදිලි එක්ක මිල සසදලා බලලා ගන්න. ශිපින් එකත් එක්ක ගන්න. TNT හොදයි. ඉක්මන්.

    ජය වේවා!
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහෝගේ සේරම ප්‍රශ්ණ වලට උත්තර geekbuying.com එකේ තියෙනවා.

    අමුතුවෙන් ලින්ක් දෙන්න දෙයක් නැහැ. බඩු ශුවර් ද නැද්ද කියලා පහුගිය පේජ් ටික බැලුවම තේරෙයි.. කී දෙනෙක් නම් ගීක් එකෙන් ෆොන්ස් ගෙනාවද කියලා.
    ගන්නවා නම් මගේ නිර්දේශය වෙන්නේ තමන්ට දරන්න පුළුවන් ගානක එකකට යන්න කියලා. දුරකථන මාදිලි එක්ක මිල සසදලා බලලා ගන්න. ශිපින් එකත් එක්ක ගන්න. TNT හොදයි. ඉක්මන්.

    ජය වේවා!

    ela ela
    rep+
    redmi note3 ekak Rs.20,000 ganna puluwanda??
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සහෝගේ සේරම ප්‍රශ්ණ වලට උත්තර geekbuying.com එකේ තියෙනවා.

    අමුතුවෙන් ලින්ක් දෙන්න දෙයක් නැහැ. බඩු ශුවර් ද නැද්ද කියලා පහුගිය පේජ් ටික බැලුවම තේරෙයි.. කී දෙනෙක් නම් ගීක් එකෙන් ෆොන්ස් ගෙනාවද කියලා.
    ගන්නවා නම් මගේ නිර්දේශය වෙන්නේ තමන්ට දරන්න පුළුවන් ගානක එකකට යන්න කියලා. දුරකථන මාදිලි එක්ක මිල සසදලා බලලා ගන්න. ශිපින් එකත් එක්ක ගන්න. TNT හොදයි. ඉක්මන්.

    ජය වේවා!

    මට නම් panda එකේ customer care එකට වඩා ගීක් එකේ හොදයි. ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්.

    මුලින්ම 5% කුපන් එක use කරලා ඊට පස්සේ මම order එක cancel කරා. ඊට පස්සේ ඒ කුපන් එක use කරන්න බැ. එකපාරයි පුළුවන් කියලා. මම උන්ට කිව්වම කිව්වා එක පාරයි පුළුවන් කියලා. ඊට පස්සේ මම කිව්වම use කරන්න හම්බුන්නේ නැ කියලා උන් අලුත් එකක් දුන්නා.
    2000 LKR විතර ලාබයක් සෙට් උනා එකෙන්
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මට නම් panda එකේ customer care එකට වඩා ගීක් එකේ හොදයි. ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්.

    මුලින්ම 5% කුපන් එක use කරලා ඊට පස්සේ මම order එක cancel කරා. ඊට පස්සේ ඒ කුපන් එක use කරන්න බැ. එකපාරයි පුළුවන් කියලා. මම උන්ට කිව්වම කිව්වා එක පාරයි පුළුවන් කියලා. ඊට පස්සේ මම කිව්වම use කරන්න හම්බුන්නේ නැ කියලා උන් අලුත් එකක් දුන්නා.
    2000 LKR විතර ලාබයක් සෙට් උනා එකෙන්
    සිරවට customer care නම් සුපිරි..:)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Note 3 එකේ IR remote එක වැඩ කරන්න වෙනම APP එකක් දාන්න ඕනද?

    b7goly.jpg

    මේ තියෙන්නේ Redmi note 3 එකේ reviews video වල පෙන්නන Screen එක. ඒකේ Remote Icon එක තමයි ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ.

    මේ පහල තියෙන්නේ මගේ phone එකේ screen එක. එකේ Remote icon එක නැහැ.

    14447ew.png

    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    ananthawath mama kiyala athi hugaak ayata 4n eka awama oke thiyena ROM eka official nemei multilanguage walata edited rom eka enne kiyala okkoma options hariyata use karanna nam Original / Official Rom eka daaganna ethakota thiyenawa:)

    Online onema reatail shop ekakin / dialcom walin gaththath oya de karannama one
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    Thanks, මචන් official ROM එකක් දා ගන්න හැටි පොඩ්ඩක් සරලව කියන්න පුළුවන්ද?

    මේ MIUI Site එකේ තියෙන ROM දැම්මොත් හොඳය්ද?

    මේ කථාව මොකක්ද? MIUI Forum එකේ දැක්කේ.
    Global ROMs are usually a few steps behind China beta.

    2cni5u8.jpg

    Last edited:

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    Note 3 එකේ IR remote එක වැඩ කරන්න වෙනම APP එකක් දාන්න ඕනද?

    මේ තියෙන්නේ Redmi note 3 එකේ reviews video වල පෙන්නන Screen එක. ඒකේ Remote Icon එක තමයි ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ.

    මේ පහල තියෙන්නේ මගේ phone එකේ screen එක. එකේ Remote icon එක නැහැ.

    https://play.google.com/store/apps/details?id=org.twinone.irremote&hl=en

    Meka danda niyameta wada
     
    • Like
    Reactions: jeewantha05

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Thanks, මචන් official ROM එකක් දා ගන්න හැටි පොඩ්ඩක් සරලව කියන්න පුළුවන්ද?

    මේ MIUI Site එකේ තියෙන ROM දැම්මොත් හොඳය්ද?

    මේ කථාව මොකක්ද? MIUI Forum එකේ දැක්කේ.
    Global ROMs are usually a few steps behind China beta.

    MIUI forum site eken (pic eka daala thiyenne) ethanin Stable or Developer deken thaman kemathi rom eka dload karala 4n ekata copy karaganan e zip file eka eetapasse Update app eka open karala dakunu paththe uda thiyena ... click karala choose update package ekata gihin ara zip eka thora deepan ethakota hari :)

    Root option one nam Developer rom eka daaganna
    Root option eka one naththam Stable eka daaganna

    Global ROms walata wada CHina rom issarahin thamai inne eka aththa mokada mulin CHina roms tika thamai mulinma update wenne ewagema test karanne eken passe thamai Global version roms walata daanne

    btw Redmi note 3 ekata global version roms nathi hinda eka prashnayak karaganan deyak na :)
     
    Status
    Not open for further replies.