ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    9634088.jpg

    මචන්ලා මේ දවස්වල KDH ගොඩක් අඩුවෙන් යනවා ..එකට හේතුව මොකක්ද?මොකද පරණ Dolphine 113 or 172 එක්ක මිල බලපුවහම ගොඩක් වෙලාවට අඩුවෙන් තිනවා...පදින සහෝදරයන්ගේ අදහස් කියන්න...KDH repaire cost වැඩිද ?KDHසැප අඩුද ?KDHනඩත්තුව අමාරුද ?.:)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    අඩුවෙන් කිව්වේ ලක්ෂ 60 කට වැඩියි නේ ඕක.උබ ඒ වගේ ගාණක් දීලා වෑන් එකක් අරන් කරන්න හදන්නේ මොනවද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩුවෙන් කිව්වේ ලක්ෂ 60 කට වැඩියි නේ ඕක.උබ ඒ වගේ ගාණක් දීලා වෑන් එකක් අරන් කරන්න හදන්නේ මොනවද?

    :oo:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    අඩුවෙන් කිව්වේ ලක්ෂ 60 කට වැඩියි නේ ඕක.උබ ඒ වගේ ගාණක් දීලා වෑන් එකක් අරන් කරන්න හදන්නේ මොනවද?
    NE ban 50 ta ganna puluwan hodata hewwoth ...mama kiwwe internet market nemei hoyala balala.,,,
    KDH 200 wage...

    mukuth karanna nemei ban ..
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    478
    83
    Nittambuwa
    BUMP..head light 2kanam 90000 kata ikman eke thiyanawa dakka.:rofl:.uba hitha ganin nadaththuwa gana.math asama wahanayak tamai.:).apita kohenada salli bn owa ganna :(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    BUMP..head light 2kanam 90000 kata ikman eke thiyanawa dakka.:rofl:.uba hitha ganin nadaththuwa gana.math asama wahanayak tamai.:).apita kohenada salli bn owa ganna :(:(
    ithin ban LH 172 dolphine akath 35+yanne ..P*_numbers
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහෙද බන් අඩුවෙන් යන්නේ??? ඩොල්පිනුත් ට ඉකෙන ගනන් කියන්නේ.. ගන්නවා නම් පැසේන්ජර් එකක් ගනින්.. හොඳට පොත බලපන් මෙහෙ ගොඩක් තියෙනවා ඩිලිවර් ආපුවා පැසේන්ජර් කරපුවා.. ඒවයේ සද්ද බද්ද සෑහෙන්න...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    NE ban 50 ta ganna puluwan hodata hewwoth ...mama kiwwe internet market nemei hoyala balala.,,,
    KDH 200 wage...

    mukuth karanna nemei ban ..

    නෑ බං මම එහෙම කිව්වේ මගේ යාලුවෙක් ඉන්නවා.මිනිහට ලොකු කාර් සේල් එකක් තියෙනවා.ඌ නම් කිව්වේ සල්ලි හොයන්න වගේ දේකට වෑන් එකක් ගන්න එක බොරු වැඩක් කියලා..උබේ පාවිච්චියට නම් අවුලක් නැහැ.KDH එක මම දන්න තරමින් හොදයි.:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    කොහෙද බන් අඩුවෙන් යන්නේ??? ඩොල්පිනුත් ට ඉකෙන ගනන් කියන්නේ.. ගන්නවා නම් පැසේන්ජර් එකක් ගනින්.. හොඳට පොත බලපන් මෙහෙ ගොඩක් තියෙනවා ඩිලිවර් ආපුවා පැසේන්ජර් කරපුවා.. ඒවයේ සද්ද බද්ද සෑහෙන්න...
    dolphine walata wada oka hodada?nedda?driv karala ne ban akai ahanne
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මාසෙට 110000ක් 120000ක් වගේ හම්බෙන හයර් එකකුත් එක්ක මහත්තයට දෙන්නද 2006 කැරවැන් එකක්?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    මාසෙට 110000ක් 120000ක් වගේ හම්බෙන හයර් එකකුත් එක්ක මහත්තයට දෙන්නද 2006 කැරවැන් එකක්?
    box akakda kiyada gana?common rail nam epooo :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    lol KDH.. ape ekekge ekaka radiator eka 2012 wenakota giya.. 2007 manufactured.. Taiwan radiator eka 1.25k da kohedo..

    ita wada ape caravan eken api hoyala tiyenawa.. thawa duwanawa.. kisi awlak na..