Suzuki Gixxer SF

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Suzuki gixxer SF එකක් තියෙන කවුද ඉන්නෙ? බයික් එක හොඳයිනෙ?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Mata nm kathak na bn. Engine eka uda space eka nm gixxer eketh thiyenawa. Fz eketh thiyenawa
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Suzuki-Gixxer-SF-press-shot.jpg

    Meka kathaida bn ubata?:baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මටනම් ඕක කැතයි බන් ඕකේ අනිත් වර්ෂන් එකටත් වඩා ඔයවගේ engine cover එකක් මේ වගේ පොඩි බයික් වලට මැච් වෙන්නෑ බන් :no: බයික් එකේ ලුක් එකේ කිසිම බැලන්ස් එකක් නැ. ඉස්සරහ ලයිට් එකෙත් කිසි ස්පෝටි ගතියක් නෑ.

    Suzuki-Gixxer-SF-Review-0-riding-position-posture.jpg

    ඔය වගේද බලපන් මේකෙ හැඩ :P

    12541043_10205451658838684_1114605332711369702_n.jpg

    12400967_10205451659278695_5883325751062281353_n.jpg

    :D

    උබ කැමති එකක් ගනින් බන්. මගේ තේරීම විතරයි මේ.

    හැබැයි ඔය fz එකත් ගෙවන ගානට බලු වටින්නැති ජරාවක් :angry::angry:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කඩ්ඩ බැරි එකා;19604646 said:

    maxresdefault.jpg

    Fz එකෙත් වාඩි වුනාම එහෙමයි බන්. ගන්නව නම් ඉතින් ගන්න තියෙන්නෙ fz හෝ gixxer, gixxer sf තමයි
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මැක්සා බයික් එක මචන්.
    පට්ට ලස්සනයි බයික් එක.
    පල්සර් වගේ නෙවෙයි.
    ස්ටේබල් බයික් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1676967

    http://www.elakiri.com/forum/showthread.php?t=1700414

    මටත් bike එකේ පෙනුම හොඳයි බන්. මට හිත ගියේ SF එකට. Fz එක පට්ට ගනන්නෙ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මටත් bike එකේ පෙනුම හොඳයි බන්. මට හිත ගියේ SF එකට. Fz එක පට්ට ගනන්නෙ

    එෆ් ඉසෙඩ් එක වටින්නේ නෑ බන් ගෙවන ගානට මට නම්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොකක් ගත්තත් කමක් නෑ මචං පරිස්සමෙන් පැදපන් මගේ යාලුවෙක්ගේ වම් කකුලේ ඇටයක් කැඩිල මස් ඉරාගෙන එළියට ආව. පොර තාමත් ඇදේ අවුරුද එක හමාරකට කිට්ටුයි. පරිස්සමෙන් හෙමින් යමන්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කඩ්ඩ බැරි එකා;19604867 said:
    මොකක් ගත්තත් කමක් නෑ මචං පරිස්සමෙන් පැදපන් මගේ යාලුවෙක්ගේ වම් කකුලේ ඇටයක් කැඩිල මස් ඉරාගෙන එළියට ආව. පොර තාමත් ඇදේ අවුරුද එක හමාරකට කිට්ටුයි. පරිස්සමෙන් හෙමින් යමන්.

    ලොකු ලොකු බයික් ගන්න හැදුවට මගෙ පරිස්සම නම් තියෙනව. යන්න ඕන ගානට යනව බන්. ඇක්සිඩන්ට් එකක් වුනොත් වැඩක් නෑ. Hospital එකේ ඇක්සිඩන්ට් වෝඩ් එකට ගියාම 50ට යන්නෙ හිතෙන්නෙත් නෑ