බයික් එකේ ලුක් එකේ කිසිම බැලන්ස් එකක් නැ. ඉස්සරහ ලයිට් එකෙත් කිසි ස්පෝටි ගතියක් නෑ.




කඩ්ඩ බැරි එකා;19604646 said:මටනම් ඕක කැතයි බන් ඕකේ අනිත් වර්ෂන් එකටත් වඩා ඔයවගේ engine cover එකක් මේ වගේ පොඩි බයික් වලට මැච් වෙන්නෑ බන්බයික් එකේ ලුක් එකේ කිසිම බැලන්ස් එකක් නැ. ඉස්සරහ ලයිට් එකෙත් කිසි ස්පෝටි ගතියක් නෑ.
![]()
ඔය වගේද බලපන් මේකෙ හැඩ
![]()
![]()
උබ කැමති එකක් ගනින් බන්. මගේ තේරීම විතරයි මේ.
හැබැයි ඔය fz එකත් ගෙවන ගානට බලු වටින්නැති ජරාවක්![]()
මැක්සා බයික් එක මචන්.
පට්ට ලස්සනයි බයික් එක.
පල්සර් වගේ නෙවෙයි.
ස්ටේබල් බයික් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1676967
http://www.elakiri.com/forum/showthread.php?t=1700414
TDI110 gawa thiyenawa.
http://www.elakiri.com/forum/showthread.php?t=1700414
මටත් bike එකේ පෙනුම හොඳයි බන්. මට හිත ගියේ SF එකට. Fz එක පට්ට ගනන්නෙ
එෆ් ඉසෙඩ් එක වටින්නේ නෑ බන් ගෙවන ගානට මට නම්.
කඩ්ඩ බැරි එකා;19604867 said:මොකක් ගත්තත් කමක් නෑ මචං පරිස්සමෙන් පැදපන් මගේ යාලුවෙක්ගේ වම් කකුලේ ඇටයක් කැඩිල මස් ඉරාගෙන එළියට ආව. පොර තාමත් ඇදේ අවුරුද එක හමාරකට කිට්ටුයි. පරිස්සමෙන් හෙමින් යමන්.
gana tikak wadi unata aluth fz eka petrol nam 60k witara karanawa
gana tikak wadi unata aluth fz eka petrol nam 60k witara karanawa