මා මෙය ලියන්නේ.....
මා මෙය ලියන්නේ හුදෙක් කඩේ යාමක් සදහා නොව එලකිරියේ ජාතිවාදය අවුස්සන එවුන්ගේ දෑන ගෑනීම පිනිසය.
ජනතාවගේ පෑහෑදිලි ජනමතයට හිස නොනමා හමුදා බලය යොදවා තම බලය රදවා ගෑනීමට උත්සහ කර ඒ සියලු ප්රයත්නයන් වෑරදුන තෑන මෑතිවරනයේ අවසාන ප්‍රතිපලය නිකුත් වීමටත් මත්තෙන් උදේ පාන්දරම අරලියගහ මෑදුරෙන් පලා ගිය මහින්ද රාජපක්ශ සියවසේ හොදම නලුවා සම්මානයෙන් පිදුම් ලෑබිය යුතුමය.මක් නිසාද යත් ඔහුගේ රගපෑම් අති විශිශ්ට හෙයිනි.කියන්නේ නම් ඔහු ජනාදිපති තනතුර බාරදී ගිය බවකි.නමුත් ඈත්ත වසන් කිරීමට මොන ජගතෙකුටවත් කල නොහෑකිය.ඉදිරියෙදි ඈත්ත එලිවනු ඈත.
මෑදමුලනට පලා ගිය මහින්ද සිය මෑදමුලන ජනතාව අමතා ජනේලයක එල්ලී කල කතාව ඔබ වෑඩි දෙනෙක් දෑක අතුවාට සෑක නෑත.එහිදී ඔහු වත්මන් ජනපති ජයග්‍රහනය කර ඈත්තේ ඊලමෙන් බව කියයි.මෙසේ ජාතිවාදය අමු අමුවේ වපුරන මොහු අප රටේ හිටපු ජනපති දෑයි සෑකයක් මතුවේ.එක්කෝ මොහු බෑටලු හම පොරවාගත් නරියෙකි.එසේත් නෑත්නම් පරාජයෙන් පසු මොහුගේ සිහිය විකල් වී තිබේ.
සින්හල බෞද්ද මිනිසුන් ඉතා හොදින් මේ බව මතක තබා ගත යුතුය.අති පූජ්‍ය ත්‍රෙනිකායික මහනාහිමිවරුන් එපා කියද්දිත් සින්හල බෞද්ද ජනතාවගේ මුදුන් මල්කඩ වන් දලදා වහන්සේ වෑඩ වසන දලදා මාලිගය ඉදිරිපිට රුසියානු ගනිකාවන් නටවමින් නයිට් රේස් පදින්න තම පුතාට සියලු නිදහස දුන් මහින්ද සෑබෑ බෞද්දයෙක් දෑයි සෑබෑ සින්හල බෞද්ද මිනිසුන් වරක් දෙවරක් නොව තුන් වරක් සිතා බෑලිය යුතුමය.
අවසානයේදි කිව යුතු වන්නේ තම බලය රෑක ගෑනිම පිනිස ඕනම බලු වෑඩක් කිරීමට පසුබට නොවන මහින්ද වෑනි ජාතිවාදින්ගේ ගෑට වලට අසු නොවන ලෙසයි.උගත්කමක් නෑති වුවද සාමාන්‍ය විචාර බුද්දියක් ඈති අයෙකුට වුවද මා මේ කියන දේ තේරුම් ගෑනිමට අපහසු නෑත.එසේද තේරෙන්නේ නෑති තවමත් ජාතිවාදයේ එල්ලී සිටින සියලු දෙනාට මා භාවිතා කරන පොදු නමක් ඈත.එනම් බත් කන හරක් යන්නයි.
සියලු දෙනාට සන්වාදය සදහා මෙය විවුර්තයි.