Note ලියන හැටි?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    Hemadama liyanawa bn liyapan mama 7 wasare indan liyanawa Diary eke thama note liyanne mama nam Oya widiye ekaka liyanna danne naa bn oya mokakdda bola :confused:

    patta bn parana case okkoma liyala tyenawa :dull::(:love:
    :yes: එලම එල :cool: +7
    උඹ පිස්සෙක්නෙ බං. ඔ්ව ලියන්න ඔ්නද බං. අයියෝහ්.. කොහොමහරි....
    උඹ ලියපංකො දවසෙ, නැත්තං සතියකට targets, කරන්න ආස දේවල්, සත්ටුවෙන්න පුලුවන් දේවල්.
    නිකං හිතපංකෝ...
    මුහුදෙ නාන්න යන්න, යාලුවොත් එක්ක සෙට් වෙන්න, computer game එකක් ගහල ඉවර කරන්න.. ඔය ඔය වගේ දේවල් ලියල එකින් එක complete කරල කපල දාපං..
    :cool: ඔව් ඔව් පිස්සු නම් තමයි :cool: පිස්සු කියල මැරෙන්නද බන් :angry: :cool: එලම එල මොනව උනට් අයිඩියා ඒක නම් එලම එල එහෙම තමයි ලියන්න හිටං ඉන්නෙ :cool:
    :cool: +7
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    වැදගත් සිදුවීම් පමණක් ලියන්න. හැමදේම ලියන්න එපා. හැමදේම ලියන්න ගියාම සිතේ කිසිදෙයක් රදා නොපවතින තත්වයට එනවා. මතකය අඩුවෙනවා.
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    වැදගත් සිදුවීම් පමණක් ලියන්න. හැමදේම ලියන්න එපා. හැමදේම ලියන්න ගියාම සිතේ කිසිදෙයක් රදා නොපවතින තත්වයට එනවා. මතකය අඩුවෙනවා.

    thanks macho :) bohoma pin +7
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ බන් ඔය නෝට් පොත උඹට හම්බුනේ නැත්තං. මම නං කියන්නේ ඕක විසිකරලා දාපන් වැඩේ ක්ලෝස් :cool:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    නෝට් ලියන කොට මේ විදිහට ලියපන් ....

    tumblr_ng5x4jGtO31sw37wmo1_500.jpg
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    mama nam short note/ note liyala ne machan eduation wise nam. api school yana kale nam schoolen diary ekak dunna liyanna. eke ithin hema dama ekama wakyatika thama liwe. adatath diary ekak liyanne. but budget ekak nam record karan yanawa.
    any way bump
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    කෙල්ලගේ Diary ය නම් තියනවා.. සිංග්ලිෂ් වලින් ලියල තියෙන්නේ.. :dull:

    Budget නම් Android - Money Lover App

    මගේ Diary -Android - Diaro App
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    කරන්න තියන වැඩ තම මමනම් ලියන්නේ.... සරලයි දිනේට අදාලව මීටින්ග් එකක් තියේනම් හවස බලද්දී මතක් වෙනවනේ....... important එකක්නම් ෆොනේ එකට දාගන්නවා.... හිතන්න අද 23නේ... මගේ වැඩක් තියනවා කියල 29 මම 29 වෙනිදට තියන කොටසේ ලියල තියනවා මෙන්න මෙහෙම දෙයක් තියනවා කරන්න ඕන කියල... 28 හවස බලනවනේ මොනවද තියෙන්නේ එහෙම නැතිනම් කව්රුහරි වැඩක් කියුවහම බලනවනේ මොනවද තියෙන්නේ කියල... ඊට අමතරව notes දාගන්නවා කව්රුහරි important කෙනෙක් මීට් වෙන්න තියනවනම් එයාගේ card එක තියල stapler කරගන්නවා note එකක් දාල පස්සේ ගලවනවා ඉවර උනාම....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    :sorry::sorry::sorry::sorry::sorry:You have given out too much Reputation in the last 24 hours, try again later.
    :sorry::sorry::sorry::sorry::sorry:

    ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ බන් ඔය නෝට් පොත උඹට හම්බුනේ නැත්තං. මම නං කියන්නේ ඕක විසිකරලා දාපන් වැඩේ ක්ලෝස් :cool:
    :angry::angry::angry::angry::angry::angry:
    kathaa liyapan.man nam liyanawa.passe kaleka teledrama ekakata gannawat wikunanna bariya.
    :yes::yes: eekat ela
    නෝට් ලියන කොට මේ විදිහට ලියපන් ....

    tumblr_ng5x4jGtO31sw37wmo1_500.jpg
    elama ela mcho thanks :)
    :yes:
    :yes:
    mama nam short note/ note liyala ne machan eduation wise nam. api school yana kale nam schoolen diary ekak dunna liyanna. eke ithin hema dama ekama wakyatika thama liwe. adatath diary ekak liyanne. but budget ekak nam record karan yanawa.
    any way bump
    thanks macho maath budget eka liyanna hithan inne thawa pothaka :yes:
    කෙල්ලගේ Diary ය නම් තියනවා.. සිංග්ලිෂ් වලින් ලියල තියෙන්නේ.. :dull:

    Budget නම් Android - Money Lover App

    මගේ Diary -Android - Diaro App
    :cool: elama ela macho :yes::cool:
    මොනවද බන් උබ අහන්නේ තේරෙන්නේ නෑ
    :dull::dull::dull::dull::dull::dull:
    කරන්න තියන වැඩ තම මමනම් ලියන්නේ.... සරලයි දිනේට අදාලව මීටින්ග් එකක් තියේනම් හවස බලද්දී මතක් වෙනවනේ....... important එකක්නම් ෆොනේ එකට දාගන්නවා.... හිතන්න අද 23නේ... මගේ වැඩක් තියනවා කියල 29 මම 29 වෙනිදට තියන කොටසේ ලියල තියනවා මෙන්න මෙහෙම දෙයක් තියනවා කරන්න ඕන කියල... 28 හවස බලනවනේ මොනවද තියෙන්නේ එහෙම නැතිනම් කව්රුහරි වැඩක් කියුවහම බලනවනේ මොනවද තියෙන්නේ කියල... ඊට අමතරව notes දාගන්නවා කව්රුහරි important කෙනෙක් මීට් වෙන්න තියනවනම් එයාගේ card එක තියල stapler කරගන්නවා note එකක් දාල පස්සේ ගලවනවා ඉවර උනාම....
    ඔය තියෙන්නෙ පට්ට මචෝ ඒක තමයි කරන්න තියන එලම වැඩේ :) :cool: තැන්ක්ස් වේවා :cool:
    mona noteda uba liyanna inne?
    :yes::yes: ඉස්සරහට කරන්න තියන වැඩ අනම්මනම් එහෙම තමයි :cool:
    :cool::yes::cool:
    danne na machan habai onna bump ekak
    :cool::yes::cool: එලම එල
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ehema format ekak naha bang, oka use karanne uba nam ubata therena format ekakin liyapan, study notes walata & office eke wada walata wena wenama diary 2k use karanawa,wada miss wenne naha ethakota
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i write a desk diary.. if something important happens i'd just write it down.. no heading... nothing. just the text