Hemadama liyanawa bn liyapan mama 7 wasare indan liyanawa Diary eke thama note liyanne mama nam Oya widiye ekaka liyanna danne naa bn oya mokakdda bola![]()
patta bn parana case okkoma liyala tyenawa![]()
එලම එල
+7 උඹ පිස්සෙක්නෙ බං. ඔ්ව ලියන්න ඔ්නද බං. අයියෝහ්.. කොහොමහරි....
උඹ ලියපංකො දවසෙ, නැත්තං සතියකට targets, කරන්න ආස දේවල්, සත්ටුවෙන්න පුලුවන් දේවල්.
නිකං හිතපංකෝ...
මුහුදෙ නාන්න යන්න, යාලුවොත් එක්ක සෙට් වෙන්න, computer game එකක් ගහල ඉවර කරන්න.. ඔය ඔය වගේ දේවල් ලියල එකින් එක complete කරල කපල දාපං..
ඔව් ඔව් පිස්සු නම් තමයි
පිස්සු කියල මැරෙන්නද බන්
එලම එල මොනව උනට් අයිඩියා ඒක නම් එලම එල එහෙම තමයි ලියන්න හිටං ඉන්නෙ 
BUMP
+7


bohoma pin +7
