ඕකෙ අවුල තියෙන්නෙ ඉස්සර රිම් එකේ. 200NS එක අඩුවෙන්න හේතුව ඕක වෙන්නැති. එලකිරි එකේ නම් මේක ගැන පෝස්ට් වැටිල නෑ.
එලකිරියේ තිබ්බ ත්රේඩ් වලින් තමා මම දැනගත්තෙත්.
ඒකයි මම කිව්වේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා බලන්න කියලා.
ආර් එස් 200 එකත් ඔය සෙතමනේ.
බයික් එක පට්ට ලස්සනයි.
ඒ උනාට 200 එන් එස් එකට දාපු රිම් එකම ලැජ්ජ නැතුව ආර් එස් 200 එකටත් දාලා බයික් එකේ සේල්ස් නා ගාත්තා ඒකත් කඩලා ගිය නිසා.
මේ අවුරුද්දට අලුත් පල්සර් මොඩල්ස් 5 එන්න තියනවා.

- පල්සර් එස් එස් 400.
- පල්සර් සි එස් 400.
- පල්සර් 150 එන් එස් නිව් මොඩල්.
- පල්සර් 180 නිව් මොඩල්.
- පල්සර් සි එස් 200.

denaganima pinisayi demme