Suzuki Gixxer SF

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකෙ අවුල තියෙන්නෙ ඉස්සර රිම් එකේ. 200NS එක අඩුවෙන්න හේතුව ඕක වෙන්නැති. එලකිරි එකේ නම් මේක ගැන පෝස්ට් වැටිල නෑ.

    එලකිරියේ තිබ්බ ත්‍රේඩ් වලින් තමා මම දැනගත්තෙත්.
    ඒකයි මම කිව්වේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා බලන්න කියලා.
    ආර් එස් 200 එකත් ඔය සෙතමනේ.
    බයික් එක පට්ට ලස්සනයි.
    ඒ උනාට 200 එන් එස් එකට දාපු රිම් එකම ලැජ්ජ නැතුව ආර් එස් 200 එකටත් දාලා බයික් එකේ සේල්ස් නා ගාත්තා ඒකත් කඩලා ගිය නිසා.
    මේ අවුරුද්දට අලුත් පල්සර් මොඩල්ස් 5 එන්න තියනවා.

    1. පල්සර් එස් එස් 400.
    2. පල්සර් සි එස් 400.
    3. පල්සර් 150 එන් එස් නිව් මොඩල්.
    4. පල්සර් 180 නිව් මොඩල්.
    5. පල්සර් සි එස් 200.
    ඒවටවත් හොද රිම් දාලා එව්වෙත් හොදයි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    ඔව්. මේ 200ns එකේ වීඩියෝ එකක්. 150+ යනව. https://m.youtube.com/watch?v=uFcm80TYOYI

    රිම් එකේ විතරයි අවුල තියෙන්නෙ. පල්සර් එකක් ගත්තොත් 150ns තමයි ගන්න ඉන්නෙ. සල්ලි එක පාර දීල ගන්න ඕන
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්. මේ 200ns එකේ වීඩියෝ එකක්. 150+ යනව. https://m.youtube.com/watch?v=uFcm80TYOYI

    රිම් එකේ විතරයි අවුල තියෙන්නෙ. පල්සර් එකක් ගත්තොත් 150ns තමයි ගන්න ඉන්නෙ. සල්ලි එක පාර දීල ගන්න ඕන

    රිම් එකේ විතරක් අවුල තිබ්බාම ඇති.
    වෙන අවුල් ඕන නෑ.
    එන්ජින් ටියුන් කරපුවා වෙන්න ඕන අනිවා ඔච්චර යන්න නම්.
    මේකේ තියනවා 167 ස්පීඩ් යනවා.

    ඕවා කොහොම යනවද කියලා නම් දන්නේ නෑ.
    කම්පැනි සයිට් එකේම තියෙන්නේ මැක්ස් ස්පීඩ් 135 කියලා.
    http://www.bajajauto.com/pulsar200ns_technical_specs.asp#topLook
    ඕකේ ඇක්සලරේශන් කියන එක ක්ලික් කරලා බලාගනින්.
    5DQl2ZX_Buu80xw3O-zVgzl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රිම් එකේ විතරක් අවුල තිබ්බාම ඇති.
    වෙන අවුල් ඕන නෑ.
    එන්ජින් ටියුන් කරපුවා වෙන්න ඕන අනිවා ඔච්චර යන්න නම්.
    මේකේ තියනවා 167 ස්පීඩ් යනවා.

    ඕවා කොහොම යනවද කියලා නම් දන්නේ නෑ.
    කම්පැනි සයිට් එකේම තියෙන්නේ මැක්ස් ස්පීඩ් 135 කියලා.
    http://www.bajajauto.com/pulsar200ns_technical_specs.asp#topLook
    ඕකේ ඇක්සලරේශන් කියන එක ක්ලික් කරලා බලාගනින්.
    5DQl2ZX_Buu80xw3O-zVgzl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9

    Top speed 135k koyala kiwwata ita wada yanna puluwan. Mn dakka suzuki gixxer eketh 155ta yana ekak. Balamu 150ns eka. Eketh habai me design ekamai thiyenne wheel eke
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Top speed 135k koyala kiwwata ita wada yanna puluwan. Mn dakka suzuki gixxer eketh 155ta yana ekak. Balamu 150ns eka. Eketh habai me design ekamai thiyenne wheel eke

    කවදාවත් කම්පැනි එකකින් තමන්ගේ ස්පෙක්ස් ඩවුන්ග්‍රේඩ් කරලා මාර්කට් කරන්නේ නෑ මචන්.
    150 යන්න පුලුවන් බයික් එකකට කවදාවත් 135 කියලා අඩුවෙන් කියලා මාර්කට් කරන්නේ නෑ කම්පැනි වලින් කොයි ලෝකේවත්.
    තමන්ගේ බයික් එකට 150 යන්න පුලුවන්කමක් තියනවානම් ඇයි ටොප් ස්පීඩ් 135 කියලා මාර්කට් කරන්නේ?
    පිස්සුද උන්ට?
    මොන්ගල්ද?
    එහෙම නෙවෙයි මචන්.
    ඔය යු ටියුබ් විඩියෝස් වලට දාන්නේ ගොඩක් වෙලාවට එන්ජින් ටියුන් කරලයි.
    අපේ ගොන් හැත්තත් ඉතින් ඒකට රැවටෙනවා.

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කවදාවත් කම්පැනි එකකින් තමන්ගේ ස්පෙක්ස් ඩවුන්ග්‍රේඩ් කරලා මාර්කට් කරන්නේ නෑ මචන්.
    150 යන්න පුලුවන් බයික් එකකට කවදාවත් 135 කියලා අඩුවෙන් කියලා මාර්කට් කරන්නේ නෑ කම්පැනි වලින් කොයි ලෝකේවත්.
    තමන්ගේ බයික් එකට 150 යන්න පුලුවන්කමක් තියනවානම් ඇයි ටොප් ස්පීඩ් 135 කියලා මාර්කට් කරන්නේ?
    පිස්සුද උන්ට?
    මොන්ගල්ද?
    එහෙම නෙවෙයි මචන්.
    ඔය යු ටියුබ් විඩියෝස් වලට දාන්නේ ගොඩක් වෙලාවට එන්ජින් ටියුන් කරලයි.
    අපේ ගොන් හැත්තත් ඉතින් ඒකට රැවටෙනවා.

    පට්ටයි බන් උබ නම්. ඇඟ පුරාම මොලේ. උබ තරම් දන්න පොරක් නෑ මං හිතන්නෙ බජාජ් එකේවත්. 150ට නැතත් ඕක 100ට හරි යනවනෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ටයි බන් උබ නම්. ඇඟ පුරාම මොලේ. උබ තරම් දන්න පොරක් නෑ මං හිතන්නෙ බජාජ් එකේවත්. 150ට නැතත් ඕක 100ට හරි යනවනෙ.

    ඔය එක එකා විඩියෝස් වල දාන දේවල් විස්වාස කරන්න එපා කියලයි මම කිව්වේ.
    විස්වාස කරා හෝ නොකරා මට කමක් නෑ.
    ඔය විඩියෝස් වල තියන ඒවා අඩු ගානේ අපි ඇහැට දැකලාවත් නෑ නේ.
    අනිත් එක තමයි අපි ස්ටාර්ට් කරන එන් එස් 200 එකෙයි,ඔය විඩියෝස් වල තියන එන් එස් 200 එකෙයි සවුන්ඩ්ස් වෙනස් බයික් එකේ.
    හොදට නෝට් කරොත් නොටිසබල් වෙනසක් තියනවා.
    බොරු කියලා හිතනවානම් ඔය විඩියෝස් හොද ෆෝන් එකකට දාන් ගිහින් උබම පල්සර් එන් එස් 200 එකක් උඩ නැගලා උබ ඉස්සෙල්ලාම බයික් එක ස්ටාර්ට් කරලා ඊට පස්සේ ෆෝන් එකේ දාගත්තු විඩියෝ එක ප්ලේ කරලා සවුන්ඩ්ස් කම්පෙයාර් කරලා බලපන්.
    ඇගපුරාම මොලේ කතාව උබ කිව්ව නිසයි මම මේක අහන්නේ මම උබෙන්.
    ඇයි බජාජ් එකේ එවුන් 150+ පැනලා ස්පීඩ් කරන්න පුලුවන්කමක් තියෙද්දි උන්ගේ බයික් එකේ ටොප් ස්පීඩ් 135 කියලා මාර්කට් කරන්නේ?
    ඔන්න ඔය සරල ප්‍රශ්නේට උත්තරයක් දීපන්.

    Bike එකේ වයිබ්‍රේශන් එක සාමාන්‍ය මට්ටමේ තියෙන ස්පිඩ් එක තමයි උන් නිර්දේශ කරන්නෙ. ඊට වඩා ගියොත් වයිබ්‍රේශන් වැඩියි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Bike එකේ වයිබ්‍රේශන් එක සාමාන්‍ය මට්ටමේ තියෙන ස්පිඩ් එක තමයි උන් නිර්දේශ කරන්නෙ. ඊට වඩා ගියොත් වයිබ්‍රේශන් වැඩියි.

    :lol::lol:
    ටොප් ස්පීඩ් කියන්නේ මොකක්ද?උපරිම වේගය.
    උපරිම වේගය කිව්වාම වෙන කිසි කතාවක් නෑ ඒක තමා උපරිමය.
    උබ කියන කතන්දරේ විදියට දානවානම් දාන්න ඕන නිර්දේශිත උපරිම වේගය හෙවත් රෙකමන්ඩඩ් ටොප් ස්පීඩ් කියලයි.
    අනිත් එක තමයි බයික් එකේ වයිබ්‍රේශන්ස් කොච්චරක් එනවාද කියලා මැනුෆැක්චර්ට හරියටම කියන්න බෑ උපකල්පනය කරොතින් මිසක් මොකද බයික් එකේ වයිබ්‍රේශන්ස් වලට බයික් එකට වැටිලා තියන බර හෙවත් බයික් එක පදින කෙනාගේ බරත් බලපාන නිසා.
    දැන් ඔය විඩියෝස් වල තියන ඒවාගේ වයිබ්‍රේශන්ස් වැඩි වෙන්නේ නැද්ද මුන් ඇරලා යන විදියට.
    වයිබ්‍රේශන්ස් වැඩි වෙනකොට බයික් එකේ බැලන්ස් නැති වෙනවා,හැන්ඩ්ලින් නැති වෙනවා,ස්ටේබල් ගතිය නැති වෙනවා.
    ඒත් ඔය මුකුත් වෙන්නේ නෑ නේ මුන් ඔය විඩියෝස් වල යන විදියට.
    ඇයි බන් ඔය විඩියෝස් වල තියන ඒවා උබ දැකලාවත් නැතුව ඒවා ෆයින් ටියුන් නොකරපු බයික් කියලා උබ විස්වාස කරන්නේ?
    ඕවා ඩිෆෝල්ට් ෆැක්ට්‍රි ස්පෙක්ස් තියෙද්දි ස්පීඩ් කරන ඒවා නෙවෙයි.
    බයික් එක ෆයින් ටියුන් කරලා තියෙන්නේ ඕවගේ.
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    youtube eke thiyena godak video nam boru thamai mchn..

    habai ns200 eka modofication nathuwa 140+ duwanawa(as expirience)

    mama gawa ns ekk na yaluwekge ekak mama padala thyenawa..

    indian mokath ekai..gixxer padina ekaa pulsar walata jarawa kiyala wadak na...oya hama ekama hadanne thamilnaduwe mudukku walin ekathu karana parana yakada unu karala :lol::lol::lol:

    pulsar hena godak thiyenawane bn e ganata gixxer thibbanam ekatath complain ei..

    ithn laksha ganan dila sellam badu gannawanam e range eke thiyena anith model walata jarawak kiyanna aithiyak na..:lol::lol::lol:
     
    උඩ කමෙන්ට් එකේ කියන එක තමයි මමත් කිව්වෙ. ඉන්දියන් බයික් කෝකත් එකයි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    youtube eke thiyena godak video nam boru thamai mchn..

    habai ns200 eka modofication nathuwa 140+ duwanawa(as expirience)

    mama gawa ns ekk na yaluwekge ekak mama padala thyenawa..

    indian mokath ekai..gixxer padina ekaa pulsar walata jarawa kiyala wadak na...oya hama ekama hadanne thamilnaduwe mudukku walin ekathu karana parana yakada unu karala :lol::lol::lol:

    pulsar hena godak thiyenawane bn e ganata gixxer thibbanam ekatath complain ei..

    ithn laksha ganan dila sellam badu gannawanam e range eke thiyena anith model walata jarawak kiyanna aithiyak na..:lol::lol::lol:

    මම බයික් එකක් ගන්නෙ දිගටම පාවිච්චි කරන්න බලාගෙන. ඒක නිසා මට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩක් නෑ. පෙට්‍රල් ටිකක් වැඩිපුර වැඩ කරන්න ඕන. වැඩිපුර කිව්වෙ 40+ වගේ. ජපන් ගත්තොත් ඔය විදියට පෙට්‍රල් වැඩ නෑනෙ. ඊට වඩා බයික් එකෙන් තමයි කොහේ ගියත් යන්නෙ. ඒක නිසා හොනට්, ජේඩ් වගේ ඒව මට සෙට් නෑ. ඒකයි ඉන්දියන් එකකටම යන්න බැලුවෙ. හරියට සර්විස් කරල පැද්දොත් ජපන වගේම තමයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    pulsar 180 two tone එකකට පලයන්. ඒක අවුලක් නෑ බයික් එක. බයික් එක හොඳට බලාගන්නව නම් කාලයක් පදින්න පුලුවන්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කඩ්ඩ බැරි එකා;19610303 said:
    pulsar 180 two tone එකකට පලයන්. ඒක අවුලක් නෑ බයික් එක. බයික් එක හොඳට බලාගන්නව නම් කාලයක් පදින්න පුලුවන්.

    මං බැලුවෙ අලුත් සෙට් එකේ එකකට යන්න. 150NS, 180NS දෙකෙන් එකකට යන්න
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    නොදන්න පුකක් කියන්න එපා බන්.
    පල්සර් 200 එකේ රිම් කඩලා ගියේ බයික් එක 65 වඩා වගේ ස්පීඩ් කරද්දීයි.
    ඇක්සිඩන්ට් වෙලා නෙවෙයි.
    එලකිරියේ ගොඩක් පෝස්ට් වැටුණා ඔය සීන් එක ගැන කියලා.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් කියලා කම්පැණි එකෙන්ම පිලිගත්තා.

    mama danna deyak add karanne,
    Bajaj company eken eka factory fault ekak kiyala piligaththe naa,
    Rim eka kedila thibuna vidiya analyse karala, company eken kiwe, break karapu nisa nemeyi, rim kedila thiyenne, rode issaraha thibuna object ekaka weduna nisa rim keduna kiyala,
    eththa neththa mama danne naa :) denaganima pinisayi demme :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Gixxer SF එකත් හොඳයි, Pulsar නුත් හොඳයි, Fz නුත් හොඳයි, TVS නුත් හොඳයි. උඹට කැමති එකක් අරන් පැදපන් මචන්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Gixxer SF එකත් හොඳයි, Pulsar නුත් හොඳයි, Fz නුත් හොඳයි, TVS නුත් හොඳයි. උඹට කැමති එකක් අරන් පැදපන් මචන්.

    :) බ්‍රෑන්ඩ් වලට කඩේ නොයන එක ගැන සතුටුයි. මම ggixxer sf එකට හිත ගියේ. ඒත් මොකෙක් හරි ඇවිල්ල ඇන්නොත් බොඩි කිට් එක කුඩු වෙනව. ඊට පස්සෙ වැඩක් නෑ. බලමු තව කල් තියෙනවනෙ.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    mama danna deyak add karanne,
    Bajaj company eken eka factory fault ekak kiyala piligaththe naa,
    Rim eka kedila thibuna vidiya analyse karala, company eken kiwe, break karapu nisa nemeyi, rim kedila thiyenne, rode issaraha thibuna object ekaka weduna nisa rim keduna kiyala,
    eththa neththa mama danne naa :) denaganima pinisayi demme :)

    එල :)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    Gixxer SF එකත් හොඳයි, Pulsar නුත් හොඳයි, Fz නුත් හොඳයි, TVS නුත් හොඳයි. උඹට කැමති එකක් අරන් පැදපන් මචන්.

    සිරාවට. අවුරුදු තුනකට කලින් මන් fz-s එකක් ගත්තා අදුරන උන් රටේ නැති කතා කියුවා බයික් එක ගැන. දුර යන්න බෑ කියුව්වා, ටයර්/පාර්ට්ස් ගනන් කියුවා. 32000න් ඇන්ජීම බෝර් කරන්න වෙනවා කිවුවා :lol: දැනට 58700ක් දුවලා තියනවා ජීවිතේට බයික් එක මග හිටලා නෑ. මාසේකට පාරක් අතුරුගිරිය‍ේ ඉදන් මාතලේ අදිනවා වාහනේක යනවට වඩා පහසුයි. සවිස් ටික කරලා හරියට තියන් ඉන්නවනම් මොන බයික් එකත් හොදයි. පාවිච්චි කරන එකා අනුව තමා කල් පැවැත්ම.