Apita Snow Storm akak awa. Poddak eliyata gihin pissuwak damma. 

Oyala tath Snow karanawada? Post karanna oyalage videos and pics

Oyala tath Snow karanawada? Post karanna oyalage videos and pics

adoo uba koheda meheth ehemai lol
uba koheda inne
rep+
මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.100% drifting.
![]()

මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.100% drifting.
![]()
...බොහොම පරිස්සමට මල්ලි...අනතුරු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි...

Ow. Api nam Ada kohewath giye na. Oyala koheda enne?![]()

Ow. Api nam Ada kohewath giye na. Oyala koheda enne?![]()
Tho koheda giye me Blizzard ake?![]()
...බොහොම පරිස්සමට මල්ලි...අනතුරු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි...
මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.100% drifting.
![]()

සොහොන;19609923 said:මෙහෙට නොමල් - ගනන් පෙලක් වෙලාවට යයි![]()

මම මේරිලන්ඩ්/DC boarder එකේ මල්ලි...
Man dakk anews wala. Maryland bro ela ela !![]()
Therune na ban
Mehata wada oyalata wedi wenna ona.Man dakk anews wala.
Ado ubalata wede neda snow?
Rockville 24 + inch 
adooo parisamin ban uba maraa katta kanna athi![]()
ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.
එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.
![]()
ow ban mama adata welaa lap eken lokaya bala balaa inanwa epaa wela inneRockville 24 + inch
![]()