Snow Storm akak apita

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.:angry: 100% drifting.:lol:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.:angry: 100% drifting.:lol:

    ...බොහොම පරිස්සමට මල්ලි...අනතුරු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Tho koheda giye me Blizzard ake? :eek:

    ...බොහොම පරිස්සමට මල්ලි...අනතුරු වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි...

    අම්ම hospital එකේ වැඩ. අම්මව ගේන්න යන්න උනා. මොන කුණාටුව ආවත් අම්මට උදේ වෙනකල් එහෙ ඉන්න දෙන්න බෑනෙ.

    ඒකෙත් ආතල් එකක් තිබ්බ. dashcam එකේ ටික බාල බලන්න ඕන.:lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    සොහොන;19609923 said:
    මෙහෙට නොමල් - ගනන් පෙලක් වෙලාවට යයි :yes:

    Therune na ban :confused:

    මම මේරිලන්ඩ්/DC boarder එකේ මල්ලි...

    Mehata wada oyalata wedi wenna ona. :shocked: Man dakk anews wala.

    Maryland bro ela ela ! :cool:

    Ado ubalata wede neda snow?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Therune na ban :confused:

    Mehata wada oyalata wedi wenna ona. :shocked: Man dakk anews wala.

    Ado ubalata wede neda snow?

    DEC_2343.jpg

    ow ban mama adata welaa lap eken lokaya bala balaa inanwa epaa wela inne :( Rockville 24 + inch :sorry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    adooo parisamin ban uba maraa katta kanna athi :sorry:

    එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.:lol: ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.:lol: ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.

    hek උබ කොහොම හරි දැන් ගෙදර නේ අම්මා එකන් ඇවිල්ලා අය යන්න ඔන නැහැ නේ , 8 දෙකෙක් මැරිලා තියෙනෙන කාර් ඇක්සිඩන් වලින් මලූ පරිසමින් මචෝ , එත් අතල් නේ හෙක් මාත් ආසයි කොහොද ඉතින් ෆයිපරේ කැගහනවා නේ හෙක්
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.:lol: ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.

    snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...