kaizer kaiz - Menna Wada

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් මොකක්ද මේකේ වැරැද්ද??? රැප් කළා කියලා තමන්ට ඕනේ විදිහට ෆොටෝ එකක් ගන්න බැරිද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුගේ සිංදු අහන උනුත් මූ වගේම පොන්නයෝ වෙන්න ඇති.නැත්නම් මේ වගේ බලු වැඩ කරන කබරයෙක්ට කඩේ යයිද..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුගේ සිංදු අහන උනුත් මූ වගේම පොන්නයෝ වෙන්න ඇති.නැත්නම් මේ වගේ බලු වැඩ කරන කබරයෙක්ට කඩේ යයිද..

    :yes::rofl::lol:
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    මුගේ සිංදු අහන උනුත් මූ වගේම පොන්නයෝ වෙන්න ඇති.නැත්නම් මේ වගේ බලු වැඩ කරන කබරයෙක්ට කඩේ යයිද..
    :yes::yes: උබ ගොනා උනත් ඉඳලා ඉඳලා මොලේ ඇති කතා කියනවා :lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    As arala balapan yako penne nadda boruwata karana ekak.nemei kiyaka..

    :lol:උබ කයිසර් ගොයියගේ fan කෙනෙක් වගේ..ඕන කෙනෙකුට පේනවා මෙතන ඌ කරලා තියෙන්නේ වැරද්දක් අර ළමයා ඇස් වපර කෙනෙක් කියලා..උබ තවත් ඌව සුද්ද කරන්න හදනවා..

    මම කාගෙවත් ෆැන් කෙනෙක් නෙමෙයි, හැබැයි මොනා උනත් උගේ රැප් පට්ට අන්න ඒකයි, මෙහෙම ෆොටෝ එකකින් දැක්ක පලියට ඇත්තයි කියලා පිළිගන්න තරම් මං උඹලා වගේ මෝඩ නැ :lol: ඌ වැරැද්දක් කරලනම් උගේ රැප් හොඳයි කියලා, ඌව සුද්ද කරන්න යන්නෙත් නැ :no: ඔය රෙප් කපපු එකාට කියන්නේ උඹ පවු බන්, මං උඹ වගේ රෙප් වලින් කන්නේ බොන්නේ නැ :lol:
     

    lamirs

    Member
    Aug 16, 2007
    40
    1
    0
    :D

    12552630_930923156954962_1239154439537238987_n.jpg
     
    • Like
    Reactions: thushana

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අපෝ මූ මොකෙක්ද බං.ඉරාජ්ගේ ජොකාගේ එල්ලිලා සිංදු දෙක තුනක් කිව්වහම මූ හිතන් ඇති මූත් මිනිහෙක් කියලා..කොහෙද යන පඩ ශෝ කාරයෙක්.සීයට සීයක් සිංහල පක තමා..:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: