මචන්ලා මම 2015 AL කලේ commerce වලින් IT එක්ක. z එක 2.3ක් තියෙනවා. දැනට BIT එකත් කරනවා. මම කැමති IT පැත්තෙන් ඉස්සරහට යන්න. අපිට යන්න පුළුවන් (Commerce stream) හොදම IT degree එක මොරටුව ITM degree එක. ඒ ITM degree එක ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද මෙක කරලා තියන jobs මොනවද?? එවගෙ salary ගැන එහෙම. එහෙම නැත්තම් මම Japura Management යන එක හොදයිද (මම BIT එක වෙනම කරන නිසා.) එහෙම management ගියොත් මට IT field එකේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද?
දන්න කවුරුහරි හොද advise එකක් දෙනවද ලොකු උදව්වක්


දන්න කවුරුහරි හොද advise එකක් දෙනවද ලොකු උදව්වක්



