Mahinda Back to Power

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    image.png

    my3.png
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල :shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල :shocked:

    :shocked:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්‍රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත් :shocked:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්‍රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත් :shocked:

    :yes::yes:

    ඉස්සරහින් බුල්ඩෝසර් කාරයෙකුත් පාර පුරා යනවා පේනවා :eek:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :yes::yes:

    ඉස්සරහින් බුල්ඩෝසර් කාරයෙකුත් පාර පුරා යනවා පේනවා :eek:

    මම එකක් දැක්කා කන්ටෙනර් එකක් නවත්තලා තියෙනවා ඊට පිරිපස්සේ කර් එකක් හරි සුවි එකක් හරි පිටිපස්සේ එන කන්ටෙනර් එක බ්‍රෙක් අහන්නේ නැහැ අරකේ වැදිලා කාර් එක හොයන්නවත් නැහැ අඩෙනවා
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල :shocked:

    සිරාවටම උබ කියනකම් මටත් එක මීටර් උනේ නෑ බන් :shocked::shocked:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම එකක් දැක්කා කන්ටෙනර් එකක් නවත්තලා තියෙනවා ඊට පිරිපස්සේ කර් එකක් හරි සුවි එකක් හරි පිටිපස්සේ එන කන්ටෙනර් එක බ්‍රෙක් අහන්නේ නැහැ අරකේ වැදිලා කාර් එක හොයන්නවත් නැහැ අඩෙනවා
    :sorry::(

    සිරාවටම උබ කියනකම් මටත් එක මීටර් උනේ නෑ බන් :shocked::shocked:

    ;)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල :shocked:

    still its wrong , driver should maintain a gap between front vehicle ,