අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල![]()

හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත්![]()

ඉස්සරහින් බුල්ඩෝසර් කාරයෙකුත් පාර පුරා යනවා පේනවා![]()
ඉස්සරහින් බුල්ඩෝසර් කාරයෙකුත් පාර පුරා යනවා පේනවා![]()
අඩේ මෙච්චර කල් මම හිතන් හිටියේ මූ මහා කාලකන්නි driver කෙනෙක් කියල. අද තමයි දැක්කේ ඉස්සරහින් යන වෑන් කාරය එකපාරටම නතර කරන හින්ද ඒක බේරන්න තමයි මූ මේ වැඩ කෑල්ල දාන්නේ කියල![]()

මම එකක් දැක්කා කන්ටෙනර් එකක් නවත්තලා තියෙනවා ඊට පිරිපස්සේ කර් එකක් හරි සුවි එකක් හරි පිටිපස්සේ එන කන්ටෙනර් එක බ්රෙක් අහන්නේ නැහැ අරකේ වැදිලා කාර් එක හොයන්නවත් නැහැ අඩෙනවා

සිරාවටම උබ කියනකම් මටත් එක මීටර් උනේ නෑ බන්![]()