ow A athin witharai machan![]()
මටනම් ලංකාවේ තියන නිදහස,සැහැල්ලු ගතිය වෙන කිසිම රටකට ගිහින් ගන්න බැහැ බං.ලංකාවේ දේශපාලනය කරන උන්,කුහක ඉරිසියාකාර මිනිස්සු හැර අනිත් හැමදේටම මම කැමතියි.වෙන රටකට ගියහම තමා මටනම් ලංකාවේ අගේ වැඩි වෙන්නේ..

ow A athin witharai machan![]()

මටනම් ලංකාවේ තියන නිදහස,සැහැල්ලු ගතිය වෙන කිසිම රටකට ගිහින් ගන්න බැහැ බං.ලංකාවේ දේශපාලනය කරන උන්,කුහක ඉරිසියාකාර මිනිස්සු හැර අනිත් හැමදේටම මම කැමතියි.වෙන රටකට ගියහම තමා මටනම් ලංකාවේ අගේ වැඩි වෙන්නේ..![]()
AKa aththa. A unata Politicians nisa dan rata ganna deyak na ban. Lankawata awilla api wiyadam kalath wedak na. Pita rata enna unta kisima sahanayak denne nahane.



mata nam lankawa epa una bro me sare gihin....(10 km/h)![]()
Traffic da bro?
ow machan. epa wenawa Colombo gihin ena eka.anika wadak karaganna thiyena rasthiyaduwa


මෙහෙ වේලෙනවා යකොව්!
යාන්තම් පෙරේදා ටිකක් වැස්සා... නැත්නම් මන්නාරම් කට්ට කරෝල වෙලා නවතින්නේ මේ පෑවිල්ලට...
N♥K_forever;19619344 said:mona de unat lankawata nam ennanepa ban meka gu godak dan
apiwath oheta aran palayanko rata nidagannat ba dadiya danawa ban![]()
යාන්තම් පෙරේදා ටිකක් වැස්සා... නැත්නම් මන්නාරම් කට්ට කරෝල වෙලා නවතින්නේ මේ පෑවිල්ලට...
![]()

Sirawata.Waren ban mehe. Mehe hodai

