Snow Storm akak apita

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ow A athin witharai machan :yes:

    මටනම් ලංකාවේ තියන නිදහස,සැහැල්ලු ගතිය වෙන කිසිම රටකට ගිහින් ගන්න බැහැ බං.ලංකාවේ දේශපාලනය කරන උන්,කුහක ඉරිසියාකාර මිනිස්සු හැර අනිත් හැමදේටම මම කැමතියි.වෙන රටකට ගියහම තමා මටනම් ලංකාවේ අගේ වැඩි වෙන්නේ..:)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මටනම් ලංකාවේ තියන නිදහස,සැහැල්ලු ගතිය වෙන කිසිම රටකට ගිහින් ගන්න බැහැ බං.ලංකාවේ දේශපාලනය කරන උන්,කුහක ඉරිසියාකාර මිනිස්සු හැර අනිත් හැමදේටම මම කැමතියි.වෙන රටකට ගියහම තමා මටනම් ලංකාවේ අගේ වැඩි වෙන්නේ..:)

    AKa aththa. A unata Politicians nisa dan rata ganna deyak na ban. Lankawata awilla api wiyadam kalath wedak na. Pita rata enna unta kisima sahanayak denne nahane.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    AKa aththa. A unata Politicians nisa dan rata ganna deyak na ban. Lankawata awilla api wiyadam kalath wedak na. Pita rata enna unta kisima sahanayak denne nahane.

    mata nam lankawa epa una bro me sare gihin....(10 km/h) :angry::angry::angry:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    :lol: යාන්තම් පෙරේදා ටිකක් වැස්සා... නැත්නම් මන්නාරම් කට්ට කරෝල වෙලා නවතින්නේ මේ පෑවිල්ලට...:oo:

    ඔව් බං! එලියට බැස්ස ගමන් සුරු සුරු ගාන්න පටන් ගන්නවා! බැලින්නම් අර Vampires ලා අව්වට uncover උනාම වගේ හම පිච්චෙනවා බොලව්! :angry:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Sirawata.Waren ban mehe. Mehe hodai

    dawasak AUS inna ekek ekka chat ekak damma
    unge nam hena wiyadamlu bn
    uu conclusion eka widihata kiwwe avergae salary ekak aran avrg wahanayak aran samanya widihata innwanam AUS hodai lu
    nathn tikak hamba karan high class widihata inna hadanawanam lankawe loku potential ekak have lu :oo:

    USA wiyadam kohomada bn
    tax wadinawa neda podi job ekak kalath...
    ubalata satis da bn ohe?
    lankawen chutha wela kohe hari hoda ratakata yanna mn patta asai :oo: