අනේ මන්දන්නේ නැ බං
මේ මාසේ අර තියනවා කිව්ව දෙමළ ඩයස්පෝරා සමුළුව තියනවලු ගලධාරි හෝටලේ
අනේ මන්දන්නේ නැ බං
මේ මාසේ අර තියනවා කිව්ව දෙමළ ඩයස්පෝරා සමුළුව තියනවලු ගලධාරි හෝටලේ
SinhaLe sanwidanaya kudu pattan karai galadari eka dakkane eda nuwarata giya hati
attha katawak da ban.ok ponilage ammage h@#te asse tiyanna kiwwa nam hari
අනේ ඕකුන් කරන්නේ වැඩක් නැති වැඩ...අන්න සමුළුව තියනවා ලු....කොටින්ට සල්ලි දිලා ලංකාවට යුධ අපරාධ චෝදනා ගෙනාව සෙට් එක තමයි මේ ගෙන්නන්නෙ ..
මුන්ට අමාරුවෙන් හිටියේ ලංකාවේ සල්ලි ආයෝජනය කරල රටේ ආර්ථිකය මෙහෙයවන්න නොලැබිච්ච එකට...
දැන් ඒකට තමයි මේ උත්සාහ කරන්නේ.....මේ ආණ්ඩුව රන් කරන්නේ කෙලින්ම කොටි නේ බං

ape gotabhaya sir awama okkoma hari machan, uba baya wenna epa![]()
ඉතිං බං ගෝඨාභය ඉන්න කොට ඔය ප්රශ්න තිබ්බේ නැනේ...
ඒක නේ ඇත්ත.....උඹල වෙනසක් කරන්න ගිහින් රට නන්නත්තාර කළ බව පිළිගනින්

සීයට අසුවක් විතර මහින්ද/ගෝට ට කැමතියිනේ බන් දැන්, පුදුම රටක් තමා මේක