මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world

    සැබෑ සිංහල දේශප්‍රේමීන්ගේ දේශප්‍රේමය තව තවත් වඩවන, සැබෑ සිංහල දේශප්‍රේමී නායකයෙකුගෙන් තවත් හරබර දේශණයක්. පාට කන්නාඩි පසක දමා අසන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ එකෙක්වත් නෙවෙයි. මුන් ඔක්කෝම කල් ඉකුත් වෙච්ච බඩු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලය මැව් වෙනසක අරුමේ කියුවලු,:rofl:
    බලන් ගියාම මහින්දගෙයි ගොඨාභයගෙයි වොට් වැඩිනෙ,:):)
    සැබැම වෙනසක්,:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලය මැව් වෙනසක අරුමේ කියුවලු,:rofl:
    බලන් ගියාම මහින්දගෙයි ගොඨාභයගෙයි වොට් වැඩිනෙ,:):)
    සැබැම වෙනසක්,:lol::lol:

    ලංකාවෙ තියෙන්නෙ තට්ටු මාරු දේශපාලන ක්‍රමයක්. බලයේ ඉන්න එකා අවුරුද්දක් යනකොට එපා වෙන්න පටන් ගන්නවා. ඊලඟ චන්දෙදි ඌව එලවල වික්ෂෙ එකාව ජනාධිපති කරනව. උඹලගෙ මහින්දට හරි ගෝටට හරි ඕනෙ නම් තව අවුරුදු පහකින් ජනාධිපතිකම ගන්නත් පුලුවන් වෙයි. ඒ ආවම විපක්ශෙ වැලලුව නම් සදාකාලිකව බලයේ ඉන්න පුලුවන්:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ තියෙන්නෙ තට්ටු මාරු දේශපාලන ක්‍රමයක්. බලයේ ඉන්න එකා අවුරුද්දක් යනකොට එපා වෙන්න පටන් ගන්නවා. ඊලඟ චන්දෙදි ඌව එලවල වික්ෂෙ එකාව ජනාධිපති කරනව. උඹලගෙ මහින්දට හරි ගෝටට හරි ඕනෙ නම් තව අවුරුදු පහකින් ජනාධිපතිකම ගන්නත් පුලුවන් වෙයි. ඒ ආවම විපක්ශෙ වැලලුව නම් සදාකාලිකව බලයේ ඉන්න පුලුවන්:dull:
    ආයෙ අමුතුවෙන් වලලන්ඩ දෙයක් නැ, සිපා එහෙම සයින් කරල බලපල්ලකො මොකො වෙන්නෙ කියල. තමන්ගෙ වල තම්න්ම කප්පාවා ගැනිමක් ඒක.:oo::oo:

    කොහොමත් පබයො හැලෙනව බන් වැඩි ආයුශ නැ, රජෙක් වගේ උන්න මහින්දව ගෙදර යවල පබයෙක් ජනාධිපතිකර ගත්ත එකේ රගේ තේරිලා තියෙන්නෙ රටේ මිනිස්සුන්ට.
     
    May 30, 2014
    413
    110
    0

    :yes::yes::yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා
     
    madyasthawa hithana kollonta kindi danna epa suththo:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා

    :lol: fb පොස්ට් එකක් හදපන් ලයික් එයි ගමකට
     
    May 30, 2014
    413
    110
    0
    බරියා;19607662 said:
    poddak gihilla ennam

    ruchira bump parak dala sup ekak deepan machan

    umba thin mage pit ekane​
    images

    ko ban ruchira, eeye nam me poll eka udin thiyanna mara gemak dunne:lol::lol::lol: