Mahinda Back to Power

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif

    ට්‍රක් එකේ හැන්ඩ්ලින් නම් මැක්සා.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මහින්ද: 826883 likes (AFTER 11 Years)

    හිටං : 825440 likes (After 1 Year)

    ekai wenasa.. LIKEs walin power eka maninna baha. Ehenam mahinda jande dawas wala ad wala hatiyatai poster wala hatiyatai, media publit eka hatiyatai, avurudu ganakata prasident wenna onee he heee mama 9th janapathi HITAN...

    33 kotiyak dewawaru idalawath udde dinna manussaya gana nikanwath baluwe naha
    okkotoma eyawa epa wela ne..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    12645173_1714954108740470_6491924104745727607_n.jpg
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්‍රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත් :shocked:

    :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්‍රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත් :shocked:

    Lorry kaaraya pissek machan wada kaallak dammata porak wenne na. Anith siyaluma waahana mokak hari hethuwak hinda brake kala slow karanne. Mu ena wegeta muuta slow karanna ba. Thawa dingen issaraha ekath iwarai paththen ena van kaarayath iwarai :no:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Lorry kaaraya pissek machan wada kaallak dammata porak wenne na. Anith siyaluma waahana mokak hari hethuwak hinda brake kala slow karanne. Mu ena wegeta muuta slow karanna ba. Thawa dingen issaraha ekath iwarai paththen ena van kaarayath iwarai :no:

    ඔව් උගේ වාහනේ size එකට ගැලපෙන වේගෙකින් නෙවේ ඌ එන්නේ :frown: හැබැයි "අනතුරක් වලක්වා ගැනීම" කියන එක නම් ඌ එලටම කරනවා ;)