අඩෝ මේක සිරා scene එකක්ද?![]()

ammata hudu dawsak meka ATAPATTAMTA pennuwa ban. driver nam ela porak
මහින්ද: 826883 likes (AFTER 11 Years)
හිටං : 825440 likes (After 1 Year)
ekai wenasa.. LIKEs walin power eka maninna baha. Ehenam mahinda jande dawas wala ad wala hatiyatai poster wala hatiyatai, media publit eka hatiyatai, avurudu ganakata prasident wenna onee he heee mama 9th janapathi HITAN...
33 kotiyak dewawaru idalawath udde dinna manussaya gana nikanwath baluwe naha
okkotoma eyawa epa wela ne..

හොදට බලපන් මචෝ වැන් එකට දකුණු පැත්තේ බස් කාරයා ට්රැක් එක මාරු කරන්න හදනවා ඉතින් ආනාතයි නේ වැන් කාරයා, උබ කිව්වත් වගේ ලොරියේ එකා ඔවර් ටෙක් කරේ නැත් නම් , වැන් කාරයා අද මෙලොවෙන් සමූ අරන්, අඩුම ගානේ උ දන්නේ නැහැ උට මොකද වුනේ කියලාවත්![]()

Lorry kaaraya pissek machan wada kaallak dammata porak wenne na. Anith siyaluma waahana mokak hari hethuwak hinda brake kala slow karanne. Mu ena wegeta muuta slow karanna ba. Thawa dingen issaraha ekath iwarai paththen ena van kaarayath iwarai![]()
හැබැයි "අනතුරක් වලක්වා ගැනීම" කියන එක නම් ඌ එලටම කරනවා 