බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සෙල්ලම මාව දැකපු ගමන් මොනවද හිතුනේ. අර ඔයත් එක්ක ආවේ බොස් ද.

    අති සාර්ථක ලිංගත කිරීමක් බලාපොරොත්තුවන්න...

    :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මමත් ලිස්ට් එනේ නෑ නරියෝ.. :baffled:
    මගේ රේඩාර් එකට අහු උනා කියලා කිව්වේ.
    තී කොහොමත් ඊයේ හත්පොලේ ගාගත්තානේ කන්ටේනර් ටෝක්ස් ටිකක් දීලා.. :baffled:
    ලොල්...උබ දන්නවනේ කොහොමත් මම බොන ප්‍රශ්නෙක ඉන්නේ කියල...බට් තනියම බොන්න බෑ බන් මම කවදාවත් තනියම බීල නෑ...:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පත්තු උනොත් කුමාරය ගොඩ. ඔන්න මරන් කන්න හේතුවක් හොයල දුන්න

    සල්ලි නැති අල්ලපනල්ලේ.. උට යහපතක්ම වේවා!!! :yes:
    මොනා උනත් ඌට එන පොටෝ ශූට්, ඇඩ් වල පොඩි පොඩි ඇක්ටින් කෑලි සෙට් කොරලා කීයක් හරි අපිටත් හම්බකරගන්න වැඩ සලස්සන එකා. :cool:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සල්ලි නැති අල්ලපනල්ලේ.. උට යහපතක්ම වේවා!!! :yes:
    මොනා උනත් ඌට එන පොටෝ ශූට්, ඇඩ් වල පොඩි පොඩි ඇක්ටින් කෑලි සෙට් කොරලා කීයක් හරි අපිටත් හම්බකරගන්න වැඩ සලස්සන එකා. :cool:

    :shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    උඹේ බඩු මැගී ඉන්ස්ටන්ට් නූඩලස් වගේද? දවසෙන් බබා හම්බුවෙනවා.. :oo:

    තෝ පෝඩ්ඩක් හිටු.. ළිදක් හාරනව තොට...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සෙල්ලම මාව දැකපු ගමන් මොනවද හිතුනේ. අර ඔයත් එක්ක ආවේ බොස් ද.

    සිරාවටම බය හිතුන කියහල්ලකො.. මම හිතුවෙ 40 ක විතර වයස කියල..
    ආවෙ මාකටින් මැනේජරයා... බොසා ආවෙ නැහැ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පත්තු උනොත් කුමාරය ගොඩ. ඔන්න මරන් කන්න හේතුවක් හොයල දුන්න

    කෝ කව්ද? මොනාද? කොහෙද?
    දැක්කෙ නැහැ දන්නෙ නැහැ ඇහුනෙ නැහැ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි නැති අල්ලපනල්ලේ.. උට යහපතක්ම වේවා!!! :yes:
    මොනා උනත් ඌට එන පොටෝ ශූට්, ඇඩ් වල පොඩි පොඩි ඇක්ටින් කෑලි සෙට් කොරලා කීයක් හරි අපිටත් හම්බකරගන්න වැඩ සලස්සන එකා. :cool:

    නෙදකින්.. පල පල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙක්ගෙන් බැංකුවට පොඩි උන්ට දෙන්න ප්ලාස්ටික් සල්ලි කැට 250,000 කට කොටේෂන් එකක් ඉල්ලුව ඒකාගෙ ප්‍රියම්බිකාවගෙන්. එදාම හවස දෙන්නන් කිව්ව...දැන් මාස 6 කට විතර කලින්. ..
    තාම මම බලන් ඉන්නවා කොටේෂන් එක දෙනකල්.. ..

    රිදෙයි.. කුරු කුරු ගායි දැන් එකෙක්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ගෙන් බැංකුවට පොඩි උන්ට දෙන්න ප්ලාස්ටික් සල්ලි කැට 250,000 කට කොටේෂන් එකක් ඉල්ලුව ඒකාගෙ ප්‍රියම්බිකාවගෙන්. එදාම හවස දෙන්නන් කිව්ව...දැන් මාස 6 කට විතර කලින්. ..
    තාම මම බලන් ඉන්නවා කොටේෂන් එක දෙනකල්.. ..

    රිදෙයි.. කුරු කුරු ගායි දැන් එකෙක්..

    :P
    ඉල්ලුවෙ මගෙන්..
    නොදෙන්න හේතුව - උන්දැගේ ඔෆිස් එකේ ඩිවිශන් එක වසා දැමීම සහ මාර්කට් එකේ උන්ගේ වැඩ තඹේකට විශ්වාස නොවීමෙන් හොඳ යාලුකමක් නැති වීමට ඇති ඉඩකඩ. ඊට වඩා ලිදේ වැටි වැටී හෝ යාලුකම බේරා ගැනීම බොහෝ වටී..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P
    ඉල්ලුවෙ මගෙන්..
    නොදෙන්න හේතුව - උන්දැගේ ඔෆිස් එකේ ඩිවිශන් එක වසා දැමීම සහ මාර්කට් එකේ උන්ගේ වැඩ තඹේකට විශ්වාස නොවීමෙන් හොඳ යාලුකමක් නැති වීමට ඇති ඉඩකඩ. ඊට වඩා ලිදේ වැටි වැටී හෝ යාලුකම බේරා ගැනීම බොහෝ වටී..

    ඉතින් බොල සුද්ද සිංගලෙන් කිව්වනන මම මේ වෙනකල් බලන් ඉන්නෙ නැහැනෙ :angry::baffled:
    නෙදකින්.... කියපු ලස්සන :baffled::angry::P
     
    Status
    Not open for further replies.