මෙකයි මචන්ලා කෙස් එක... මම දැනට ඉන්නේ කොරියාවේ...
ලංකාවේ ඉද්දිත් කරේ ACCOUNTS ASSISTANT job ekak... මම හිතන් ඉන්නේ මේ අවුරුද්දේ එවිල්ල ACCA කරන්න... මචන් තවත් ඉගෙන ගන්න ආස නිසයි කරන්න හිතුවේ.. මේක රට යන්න කලින් තිබ්බ idea එකක්... මචන් මේක කරන්න ලොකු ENGLISH knowledge ekak oneda ban? මේකේ කරන අය සහ කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද.. උබලට ලොකු පිනක් දන්න දෙයක් තව කාට හරි කියල දෙන එක
. මේ year eke මැද ඉඳල මම ලංකාවේ.... එකයි දෙන්ම් විස්තර ටිටක් අහල බැලුවේ...
( සාමාන්‍ය දැනුමක් බන් ENGLISH වලට නම් තියෙන්නේ
)
මේක ඉන්න ගොඩක් දැනුම තියෙන අය උදව් කරනවා.... මට ඉස්සෙල්ලත් උදව් කරා,,, එව්වටත් ගොඩක් ඉස්තූතී...
මතක් කරලා කිව්වේ එකයි..
ලංකාවේ ඉද්දිත් කරේ ACCOUNTS ASSISTANT job ekak... මම හිතන් ඉන්නේ මේ අවුරුද්දේ එවිල්ල ACCA කරන්න... මචන් තවත් ඉගෙන ගන්න ආස නිසයි කරන්න හිතුවේ.. මේක රට යන්න කලින් තිබ්බ idea එකක්... මචන් මේක කරන්න ලොකු ENGLISH knowledge ekak oneda ban? මේකේ කරන අය සහ කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද.. උබලට ලොකු පිනක් දන්න දෙයක් තව කාට හරි කියල දෙන එක
. මේ year eke මැද ඉඳල මම ලංකාවේ.... එකයි දෙන්ම් විස්තර ටිටක් අහල බැලුවේ...( සාමාන්‍ය දැනුමක් බන් ENGLISH වලට නම් තියෙන්නේ
)මේක ඉන්න ගොඩක් දැනුම තියෙන අය උදව් කරනවා.... මට ඉස්සෙල්ලත් උදව් කරා,,, එව්වටත් ගොඩක් ඉස්තූතී...
මතක් කරලා කිව්වේ එකයි..