හිස් බෝතලේත් බර ගානකට විකුණගන්න පුලුවන් වගේ![]()
ඔව්. මේ බොතලේත් 50,000 විතර වටිනවලු. මම බල්මට් එක දාන් හිටියේ සුද්දා වෙන එකෙක්ට දෙන්න පොරොන්දු වෙලා තිබ්බ. මගේ පරණ බොසා. ස්විස් පොරක්. පොර අපිට පාටියක් දැම්මා.

මොනව හරි ප්ලෑනක් ගහමු...
කාව හරි උස්සල කප්පන් ඉල්ලමු.
නැත්නන් එකවුන්ට් එකක් එක්ස්පෝස් කරනවා කියල බ්ලැක්මේල් කරමු..
නැත්නන් පොඩ්ඩක් රාත්‍රී කාලයේ අපේ හෙල්මට් ටික දාගෙන කඩේට පනිමු.
මාට්ටු වුනත් සැපයි යකෝ.. කාටද ආඩම්බර 1.8 මිලියන් වයින් එකක් ගැසීමට ගොස් මාට්ටු වුනා කිව්වම...![]()
හා!!!
කිඹුල් මාමගේ සිංදු තීන හාඩ් ඩිස්ක් එක උස්සලා කප්පම් ඉල්ලමු.....
බඩා මාමව වෙස්වලාගෙන යවල හාඩ් එක උස්සමු.....
ඊට පස්සෙ කප්පම් මුදල ගේන්න ඩී එක්ස් එකේ යවමු සෙට් එකක් පටවලා![]()

වෙනස සැපයිද ඒකෙ?![]()
මමත් එකපාරක් ගසලා තියෙනවා ලක්ශ දෙකක් වගේ වටින එකකින් සොටක්. එච්චර තමයි උපරිමේ.
ලිබර්ටියට පනින්න? හෙල්මට් දාලා රෑට?හා!!!

ප්ලෑන හොදයි. හැබැයි ප්ලෑනෙ ඉන්න ඉත්තො ටික සෙට් වෙන්නෙ නැහැ. බඩාට කොහෙන්ද එච්චර හයියක් කිඹුල ගාවට ගිහින් කරන්න. බඩා ඒ සිතිවිල්ලෙ ගියොත් කිඹුලව දැක්කම සුලුදිය පහවෙයි...
අපේ ප්ලෑනත් සුලුදියටම යට වෙයි. ඊට පස්සෙ කිඹුල ඇවිත් හුද්ද සිංගල පන්තියක් දායි අපිට ආයිත් එපාම වෙන්න
හිස් බෝතලේත් බර ගානකට විකුණගන්න පුලුවන් වගේ![]()
ඔව්. මේ බොතලේත් 50,000 විතර වටිනවලු. මම බල්මට් එක දාන් හිටියේ සුද්දා වෙන එකෙක්ට දෙන්න පොරොන්දු වෙලා තිබ්බ. මගේ පරණ බොසා. ස්විස් පොරක්. පොර අපිට පාටියක් දැම්මා.
බඩා වන වන යද්දි බැරියෑ. ක්ලිනික් එක පිටි පස්සේ කිතුල් පිත්තක් තියෙනවා. ඒකෙන් කන්න වෙන්නේ. දවසක් මට නෙලන්න ගියා ඕකෙන්![]()

බොසා ඕන ගෙමකට රෙඩි පිට වගේ ඉන්නේ....රයිඩර්ගේ කෝලං කෑලි..

බොසා ඕන ගෙමකට රෙඩි පිට වගේ ඉන්නේ....

උඹලට ලාභෙට වයින් එකක් ගසන්න ප්ලෑනක් ඇන්දාමත් අරව මෙව්ව කියනවනේ ඉතින්![]()

අනිවා මේ වල් පෙරා අර වයසක කිඹුලට මොනව හරි නොසන්ඩාල වැඩක් කරන්න යන්න ඇති...
කිඹුල ආත්මාරක්ෂාවට ඹූට නෙලන්න යන්න ඇති.![]()

උඹලට ලාභෙට වයින් එකක් ගසන්න ප්ලෑනක් ඇන්දාමත් අරව මෙව්ව කියනවනේ ඉතින්![]()
කතාවක් නම් තියේ කියන්න
මේවට මුකුත් කියලත් බෑ....නොකියත් බෑ![]()
මම කිව්වනේ.. ප්ලෑන හොදයි.. ප්ලෑනෙ ඉන්න ඉත්තො ටික තමයි අවුල![]()

බොසා ඕන ගෙමකට රෙඩි පිට වගේ ඉන්නේ....
සෝක් ප්ලෑන් එක. ස්පිල්බර්ග් කාරයට සෙට් උනා නම් ෆිල්ම් එකක් ගහනවා!!!