බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
1zgyedf.gif


රයිඩර් කෑල්ල නැතුව :dull:

ඒ කෝමද මචං මෙහෙම හැදුවේ...මොකක්ද සොෆ්ට්වෙයා එක?


 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අම්මපා කිඹුලයියේ... මම නම් උඹටවත් උඹේ හාර්ඩ් එකටවත් ඔය ප්ලෑන් එකටටත් වචනයක් වත් කීවේ නෑ හරිය..
බනින උන්ට බැනපල්ලා මාව අයින් කරලා..

පහත් තැනින් යයි ගලා ජලේ වගේ මේකේ මොකා මොක කීවත් මට පන්තියක් සැට් වෙනවා මයි...
ඩල්




කුමා...මූව කිඩ්නැප් කරමු බං....:dull:

මෙහෙම උන් එක්ක වසන්න බෑ....:growl:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry::angry::angry:අපි හොද ලමයි යකෝ....
    අනිවා මචන්.....ඊස්ටර්න් වෙස්ටර්න් ඇන්ඩ් කැඩෙටින්ග් වලින්:cool:
    :cool::cool::cool::cool:

    එක පාරක් අපි රන්ටැඹේ කෑම්ප් ගිහින් නුවර විද්‍යාර්ථ උන්ට අපි සද්දයක් දාලා නුවර ස්කෝල 3 ක් සෙට් වුනා අපිට නෙලන්න.. ඒ වෙද්දි කොළඹ සෙට් ටිකක් අපිට සෙට් වුනා වලියට.. බන්ඩාරනායකෙත් අපේ පැත්තට සප් එක දුන්න..වලිය ඔන්න මෙන්න තියෙද්දි මහ උන් මැදිහත් වෙලා සීන් එක නතර කරා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    රයිඩර් කෑල්ල නැතුව :dull:

    ඒ කෝමද මචං මෙහෙම හැදුවේ...මොකක්ද සොෆ්ට්වෙයා එක?



    සර්කිට් එකක් කඩෙන් ගෙනත් කාර් එකට සෙට් කරල ප්ලේ කරල ඒක රෙකෝඩ් කරල දැම්ම..:baffled:

    පොර්ටොෂොප් බන්.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විචේචනයට පෙර අධ්‍යනය කරන්න, නිගමනයන් ප්‍රකාශ කිරීමෙන් වලකින්න​

    :eek:
    මම ඉස්කෝලේ විවේචනයක් කරාද හලෝ?
    ඉස්කෝලේ හොඳා කියලනේ කිව්වේ. පෝස්ට් එක ආයේ කියෝලා ආවා නම්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමා...මූව කිඩ්නැප් කරමු බං....:dull:

    මෙහෙම උන් එක්ක වසන්න බෑ....:growl:

    මූව කිඩ්නැප් කරන්න වෙන මහන්සිය අපරාදෙ.. මූට අර අලුත් පරපුරේ සෙට් එකේ රැප් ටිකක් අස්සවමු.. :shocked:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්

    උඹ.
    දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
    අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)



    නුවණ් කුලසේකරත් ඒකේ නේද?:eek:


    මට එපාම කරපු නගරේ ගම්පහ:(.....
    හිරේ ලගින්න උනේ ඒ මගුලේ ගිහින් තමයි:growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බණ්ඩාරනායකේ.. ඊස්ටන් බෑන්ඩ් වලින් හැමදාම වගේ කප් එක ගන්න දක්ෂ මියුසික් සහ හැකියාව තියෙන සෙට් එකක් එදා ඉදලම ඉන්නවා..


    බ්ලොග් ලියන සංජීව සිරිවර්ධන බන්ඩාරණායකේ බෑන්ඩ් එකේ නේද :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුමා...මූව කිඩ්නැප් කරමු බං....:dull:

    මෙහෙම උන් එක්ක වසන්න බෑ....:growl:

    ඊට කලින් කොළඹ ඇවිත් පෙනිලා පලයන් හාදයා... එනවා මෙතන කිඩ්නැප් කරන්න.. :lol:
    රිදෙයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක පාරක් අපි රන්ටැඹේ කෑම්ප් ගිහින් නුවර විද්‍යාර්ථ උන්ට අපි සද්දයක් දාලා නුවර ස්කෝල 3 ක් සෙට් වුනා අපිට නෙලන්න.. ඒ වෙද්දි කොළඹ සෙට් ටිකක් අපිට සෙට් වුනා වලියට.. බන්ඩාරනායකෙත් අපේ පැත්තට සප් එක දුන්න..වලිය ඔන්න මෙන්න තියෙද්දි මහ උන් මැදිහත් වෙලා සීන් එක නතර කරා...

    ඔගොල්ලන්නේ හැටිනේ.. යන තැන වලි.. :baffled:
    නුවර ඉස්කෝල වලට නම් ගහපං. උන්ගේ හෙන ලොකු එක.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වරෙව්!!!:growl::growl::growl:
    attachment.php




    මාමේ...දැන් ඕවට දාන අර පාට පාට බෝල පැකට් ගන්න තියනවැයි :eek:


    අනික වැඩිපුරම බය එකා කියනවනේ ආයුධේ ළඟින්ම තියාගෙන ඉන්නේ:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූව කිඩ්නැප් කරන්න වෙන මහන්සිය අපරාදෙ.. මූට අර අලුත් පරපුරේ සෙට් එකේ රැප් ටිකක් අස්සවමු.. :shocked:

    :shocked:
    මාව උස්සන් ගිහිල්ලා පොල්ලක් අරන් ඔලුවට ඩෝං ගාලා ගහපං මාමේ. අත පය හෙල්ලුවොත් ආයේ ගහපං මාමේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නුවණ් කුලසේකරත් ඒකේ නේද?:eek:


    මට එපාම කරපු නගරේ ගම්පහ:(.....
    හිරේ ලගින්න උනේ ඒ මගුලේ ගිහින් තමයි:growl:

    සුවර් එකට මූ ගම්පහ කෙල්ලකගේ හිරි ඔතම් බිඳින්න උත්සහ කරන්න ඇති
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සර්කිට් එකක් කඩෙන් ගෙනත් කාර් එකට සෙට් කරල ප්ලේ කරල ඒක රෙකෝඩ් කරල දැම්ම..:baffled:

    පොර්ටොෂොප් බන්.. :cool:


    ලැජ්ජයි ඕයි.....
    දවසම කොම්පීටරේ ඉස්සරහ ඉඳගෙන ඔහොම වැඩක් කොරන්න උනන්දුවක් නෑ නේ මට:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔගොල්ලන්නේ හැටිනේ.. යන තැන වලි.. :baffled:
    නුවර ඉස්කෝල වලට නම් ගහපං. උන්ගේ හෙන ලොකු එක.

    අයිඩෙන්ටිටිය... ඇයි අවුල් ද?:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මාමේ...දැන් ඕවට දාන අර පාට පාට බෝල පැකට් ගන්න තියනවැයි :eek:
    අනික වැඩිපුරම බය එකා කියනවනේ ආයුධේ ළඟින්ම තියාගෙන ඉන්නේ:baffled:

    :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.