ඇයි මේ රිදිලාහ්?

අම්මපා කිඹුලයියේ... මම නම් උඹටවත් උඹේ හාර්ඩ් එකටවත් ඔය ප්ලෑන් එකටටත් වචනයක් වත් කීවේ නෑ හරිය..
බනින උන්ට බැනපල්ලා මාව අයින් කරලා..
පහත් තැනින් යයි ගලා ජලේ වගේ මේකේ මොකා මොක කීවත් මට පන්තියක් සැට් වෙනවා මයි...
ඩල්


අපි හොද ලමයි යකෝ....
අනිවා මචන්.....ඊස්ටර්න් වෙස්ටර්න් ඇන්ඩ් කැඩෙටින්ග් වලින්
![]()
රයිඩර් කෑල්ල නැතුව
ඒ කෝමද මචං මෙහෙම හැදුවේ...මොකක්ද සොෆ්ට්වෙයා එක?


විචේචනයට පෙර අධ්‍යනය කරන්න, නිගමනයන් ප්‍රකාශ කිරීමෙන් වලකින්න

කුමා...මූව කිඩ්නැප් කරමු බං....
මෙහෙම උන් එක්ක වසන්න බෑ....![]()

මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්
උඹ.
දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)
..... 
බණ්ඩාරනායකේ.. ඊස්ටන් බෑන්ඩ් වලින් හැමදාම වගේ කප් එක ගන්න දක්ෂ මියුසික් සහ හැකියාව තියෙන සෙට් එකක් එදා ඉදලම ඉන්නවා..

කුමා...මූව කිඩ්නැප් කරමු බං....
මෙහෙම උන් එක්ක වසන්න බෑ....![]()

එක පාරක් අපි රන්ටැඹේ කෑම්ප් ගිහින් නුවර විද්‍යාර්ථ උන්ට අපි සද්දයක් දාලා නුවර ස්කෝල 3 ක් සෙට් වුනා අපිට නෙලන්න.. ඒ වෙද්දි කොළඹ සෙට් ටිකක් අපිට සෙට් වුනා වලියට.. බන්ඩාරනායකෙත් අපේ පැත්තට සප් එක දුන්න..වලිය ඔන්න මෙන්න තියෙද්දි මහ උන් මැදිහත් වෙලා සීන් එක නතර කරා...

වරෙව්!!!
![]()


මූව කිඩ්නැප් කරන්න වෙන මහන්සිය අපරාදෙ.. මූට අර අලුත් පරපුරේ සෙට් එකේ රැප් ටිකක් අස්සවමු..![]()

නුවණ් කුලසේකරත් ඒකේ නේද?![]()
මට එපාම කරපු නගරේ ගම්පහ.....
හිරේ ලගින්න උනේ ඒ මගුලේ ගිහින් තමයි![]()
බ්ලොග් ලියන සංජීව සිරිවර්ධන බන්ඩාරණායකේ බෑන්ඩ් එකේ නේද![]()

සර්කිට් එකක් කඩෙන් ගෙනත් කාර් එකට සෙට් කරල ප්ලේ කරල ඒක රෙකෝඩ් කරල දැම්ම..
පොර්ටොෂොප් බන්..![]()

ඔගොල්ලන්නේ හැටිනේ.. යන තැන වලි..
නුවර ඉස්කෝල වලට නම් ගහපං. උන්ගේ හෙන ලොකු එක.


මාමේ...දැන් ඕවට දාන අර පාට පාට බෝල පැකට් ගන්න තියනවැයි
අනික වැඩිපුරම බය එකා කියනවනේ ආයුධේ ළඟින්ම තියාගෙන ඉන්නේ



