බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මේ ත්‍රෙඩ් එකේ අන්තිම පිටු ටිකේම තියෙන්නේ බීපුවාම වෙන ආතල් සිද්ධි ද?ඇයි මේ විදිහට ත්‍රෙඩ් ඕෆ්ටොපික් යවන්නේ? කියන්න පෙරා සහෝ..... :baffled:
    දැන් පෙරාගේ සිංහල පන්ති වේලාවයි
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් මේ ත්‍රෙඩ් එකේ අන්තිම පිටු ටිකේම තියෙන්නේ බීපුවාම වෙන ආතල් සිද්ධි ද?ඇයි මේ විදිහට ත්‍රෙඩ් ඕෆ්ටොපික් යවන්නේ? කියන්න පෙරා සහෝ..... :baffled:
    දැන් පෙරාගේ සිංහල පන්ති වේලාවයි

    :shocked::shocked:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    දිනය නම් හරියටම මතක නෑ. සති 3කට විතර කලින්. සෙනසුරාදා දවසක්. වෙලාව රෑ 9ට කිට්ටුයි. අවශ්‍ය කලමනා කීපය මිලදී ගන්නට මම ගියා පෑලියගොඩ කීල්ස් සුපිරි වෙළඳසැල වෙතට. ඒ කලමනා මිලදීගෙන නැවතත් ගෙදර ඒමටමම පිටත් උනා. මම ගියේ පයින්. පෑලියගොඩ කිව්වාට කීල්ස් එක තියෙන්නේ නුවරපාරේ 4 කණුවේ. මම නුවරපාරේ IOC ඉන්ධන පිරවුම් හල පසුකලා පමනයි. සෙනසුරාදා නිසා පාරේ වාහන ගොඩාක් අඩුයි. මට මීටර 30-40ක් ඉදිරියෙන් කිරිබත්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් එක්වරම පාරෙන් ඉවතට පැන්නා. ඉවතට පැන්න යතුරුපැදිය මීටර කීපයක් පදිකවේදිකාවේ ධාවනය වී ඒ අසල තිබුනු ලයිට් කණුවක ගෑවී නැවතත් නුවරපාරට පැන්නා. ඒ එක්කම ආවේ 228 ලංගම බස් එකක්. බස් රථයේ බඳ පෙදෙසේ යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා නැවත වැදී සයිකලයත් සමඟ බිමට වැටුනා. අනතුර සිදු වූ ආකාරය සම්පූර්ණයෙන්ම දුටු මට එකවරටම හැඟුනේ බයික් එකේ ඩයල් එක අම්බානක බීලා වෙන්න ඕන කියලයි. ඉක්මනින් එතනට ගිය මම සයිකලය කෙලින් කර වැටී සිටි පුද්ගලයාට කෙලින් සිට ගැනීමට උදවු උනා.
    මගේ සැකය හරි. ඔහු වෙතින් අධික මත්පැන් ගඳක් වහනය උනා. ඒ එකම ඉදිරියෙන් නැවතූ බසයේ කොන්දොස්තර මහතා පැමිනියා. " මල්ලි උඹ බීලා නේද? බීලා සයිකල් පදින්න එපා බං. උඹලත් අමාරුවේ. අපිත් අමාරුවේ. උඹට තුවාලද? " කොන්දොස්තර මහතා විමසා සිටියා. " නෑ නෑ. මට අවුලක් නෑ. මම හිමින් යන්නම්" යාන්තම් සිහි එලවාගත් ඔහු කීවා. "හරි හරි අපි යන්නම්. උඹ පරිස්සමෙන් පලයං." කියූ කොනදොස්තර මහතා එතනින් පිටව ගියා. ඇත්තටම සම්පූර්ණ වරද බීමත් සයිකල්කරුගේ. ඔහු ඒ බීමත් සයිකල්කරුට කාරුණික උනා.
    ඔහු වයස 28ක පමණ තරුණයෙක්. " පරිස්සමෙන් පලයං. උඹට හොඳටම වැඩී. මේ ලඟ යාළුවෙක් හරි ඉන්නවා නම් ඒ ගෙදර සයිකලේ දාලා බස් එකේ පලයං. මම යනවා" කියූ මම එතනින් එන්නට ඇරුනා පමනයි. මේ සියල්ල සිදි වීමට විනාඩි 03කට වඩා ගියේ නෑ. කඩිමුඩියේ අයෙක් නුවරපාරේ අනිත් පැත්තේ ඉඳලා දුවගෙන ආවා. ඔහු අතේ හෙල්මට්යක් තිබුනා. පාරේ අනිත්පැත්ත බැළු මට නවතා තිබුනු තවත් යතුරුපැදියක් පෙනෙන්නට තිබුනා. ඒ ඔහු පැමිණි යතුරුපැදිය විය යුතු යැයු මට හිතුනා.
    එක්වරම අනතුරට ලක් වූ පුද්ගලයාගේ හෙල්මටය ගැලවූ දෙවැන්නා ඔහු අතේ වූ හෙල්මටය බීමත් යතුරුපැදිකරුට පැළඳවූවා. "ගලවහං ජැකට් එක යකෝ" කීවත් බීමතින් සිටි ඔහුට ජැකට් එක ගැලවීමේ හැකියාවක් නෑ. ක්ෂනිකයෙන් ජැකට් එක ගලවා ගත් දෙවැනි පුද්ගලයා, ඒ සැනින්ම ගලවාගහ් ජැකටය ඇඳගත්තා. ජැකට් එක දමාගත් සැනින් ඔහු අනතුරට ලක් වී මා කෙලින් කල සයිකලයට ගොඩ උනා. මට හිතා ගන්නට බැරි උනා මොකද්ද මෙ වෙන්නේකියලා. එක්වරම හිතුනේ මූ සයිකලේ උස්සන්නවත් යනවාද කියලා.
    පිටුපසින් වාහනයක් එන සද්දේ මට ඇහුනා. " මොකද්ද මෙතන වෙන්නේ?" පිටුපසින් ආවේ පොලිස් ජීප් එකක්. එහි සිටි නිළධාරියෙක් මහ සද්දෙන් ඇහුවා. කළබලෙන් සිටි දෙවැනි යතුරුපැදිකරු සන්සුන් උනා.
    ජීප් එක ඉදිරියෙන් නවතා නිළධාරීන් කීප දෙනෙක් එතනට ආවා. "මොකද උනේ මෙතන?" නැවතත් ඔහු විමසුවා. "බයික් එක බැලන්ස් නැතුව බස් එකේ පොඩ්ඩක් ගෑවුනා රාළහාමි" දෙවැනි යතුරුපැදිකරු පිළිතුරු දුන්නා. "මෙයා බීලා නේද ඉන්නේ? තවත් නිළධාරියෙක් අනතුරට ලක් වූ පුද්ගලයා පෙන්නා විමසා සිටියා. "ඔව් රාළහාමි. මගේ යාළුවා පාර්ටි එකකට ගිහිල්ලා එන ගමන්. මම ආවේ එයා එකන් යන්න. මූට අද වැඩී හොඳටම. මූ බැලන්ස් නැතුව වැනිලා තමයි බස් එකේ ගෑවුනේ" දෙවැනි යතුරුපැදිකරු කළබල නොවී පිළිතුරු දුන්නා. " තුවාලද දෙන්නාගෙන් කාටහරි?" නැවත්ත නිළධාරියා විමසුවා. "නෑ නෑ. ප්‍රශ්නයක් නෑ රාළහාමි. තුවාල නෑ." දෙවැනි යතුරුපැදිකරු කියා සිටියා. " හරි එහෙනම්. හිමින් යනවා. කියූ ජීප් රථය කොළඹ දෙසට හරවාගෙන ගියා.
    අනතුරට ලක් වූ පුද්ගලයාට ඔහුගේ ජැකටයත් හෙල්මටයත් ඇන්ද වූ දෙවැනි යතුරුපැදිකරු පාර පැන ඔහුගේ යතුරුපැදිය පනගනවාගෙන කොළඹ දෙසට ගමන් කරා.

    mehemath minissu innawada?
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    කාලෙකින් කතාවක් දාන්න කියලා හිතුනා, ටික දවසකින් වැ‍ටුනේ නැති නිසා.....

    ඔන්න ඉතින් අපි ඉස්කෝලේ 9 වසරේ ස්පොර්ට් මීට් දවස.....අපි සෙට් එකත් ඔහේ කැරකී කැරකී ඉන්නවා මීට් එක පටන් ගන්නකන්....12 හරි 13 හරි අයියලා සෙට් එකක් එනවා පේනව අපි දිහාට...මොන මගුලක්ද දන්නේ නෑනේ ලොකු උන් අපේ පැත්තට එන්නේ (ඉස්සර බන් අපි පොඩිකාලේ ලොකු උන්ට පුදුම බයක් තිබ්බේ, සල්ලි ඉල්ලුවත් දඩස් ගාලා දීලා දානවා, ඒකටත් එක්ක දැන් ඉන්න පොඩි උන්, අපි කැන්ටීන් එකට ගියාම පොඩි උන් අපෙන් අහනවා ‍තෝසෙ පාරක් දාන්න කීයක් හර ඉල්ලනවා) ආයෙත් කතාවට.... අපි ලගට ලොකු සෙට් එක ඇවිත් අපෙන් අහනවා මල්ලිලා මොනා හරි කරනවද අද කියලා...අපිත් ඉතින් කසාය බීපු ගොලුවො වගේ ඉන්නවා ගෝනිබිල්ලො වගේ හිටගෙන.....මුන් දැන් අපිට කියනවා බියර් පාරක් වත් ගහමු කියලා.....හා බෑ වචන ගොඩක් ගනුදෙනු වෙච්ච අතරෙ කොහොමහරි අපිත් ඔන්න හා කියලා සල්ලි එකතු කරනවා. අපේ 12දෙනයි. (අපි 9 කියන්නේ 1999දී) එකාගෙන් 40, 50 ගානෙ විතර එකතු කරනවා. මුන් ගියා බාර් එකට ගේන්න කියලා. ඔන්න මුන් එනවා පැය 2 විතර වැනී වැනී. ඔන්න දැන් බෑග් අරිනවා. අපි හිතුවා දැන් මොනාදෙයිද කියලා මුන් දෙන මගුලක් බීලා වැඩිවෙයිද ගෙදරට මාට්‍ටු වෙයිද ප්‍රශ්න කෝටියයි. ඔන්න ඇවිත් බැග් එක ඇරලා අපිට දුන්නා ලයන් ලාගර් බියර් බෝතල් 1 යි යට කරවෙච්ච ඔම්ලට් බාගයයි....(කුජීතයි) පැහැදිලි ලෙසම උන් අපිව අන්දලා අපේ සල්ලි වලින් බීලා (නරි නැවීම හොද පාඩම් අපිට) ඉතින් දැන් මේක කොහේ බොන්නද?? ප්‍රශ්න කෝටියයි.....ඔන්න දැන් කල්පනා කරලා කරලා (ඒ අස්සේ මේක බැග් එකේ දාගෙන ඉන්න එකා නහයෙන් අඩනවා මාට්‍ටු වෙයි මාට්‍ටු වෙයි කියලා) යන්න පිටත් උනා යාලුවෙකුගෙ ගෙදර. 1 බියර් එකයි කොල්ලෝ 12 දෙනයි. මුගේ ගෙදර ගියාම උන්ගේ මල්ලි ගෙදර ඉස්කෝලේ කලින් ඇරුනා කියලා, දැන් මොනා කරන්නද ගියා වත්ත පහල වෙලට, යන යන තැන මොකෙක් හරි ඉන්නවා ඔහොම ගියා කිලෝමීරයක් විතර ගිහින් අකුලකට මුවා වෙලා බොන්න ගත්තා. දැන් බොන්නේ සෙට් එකේ සීනියෝරටි එකට. මුල උන් උගුරු දෙක ද්ක බොනවා, ඔම්ලට් අලි කැලි කනවා. මම හිටියේ 7 වෙනියට හරි 8 වෙනියට හරි, උගුරු 2 බොන්න තියා....එක උගුර ගානේ අපිට තිබ්බේ ඒත් පෙනත් එක්ක......කොහොම හරි බිවුවා....පොඩි කික් එකකුත් තිබ්බා බන් නැතුව නෙමේ. ඒ මගේ පලවෙනි පාර.....

    බණ්ඩෙක්:):)
    පල්ලලාගේ බැච් එකේ වෙන්ඩැ:baffled:
    ආතල් කාලේ:lol::lol:
     
    • Like
    Reactions: deshanshashi

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    උසස් පෙල කරන මුල් අවුරුද්ද

    වෙන ඉස්කෝල වලින් ආපු උනුත් අපිත් එක්ක සෙට් වෙලා උන්නේ.කොහොම හරි අලුත් ‍ෆිලුම් එකක් හොල් එකට ඇවිත් කියලා බලන්න යන්න සෙට් උනා.:yes:ඒ ගමන් මොනා හරි කරන්න තමයි කට්ටියගේ අදහස තිබ්බේ.එන්න 8ක් සෙට් වෙලා උන්නේ.සුපුරුදු ලෙස ඔන්න යන දවස ලං වෙනකොට එක එකා හැලෙනවා.:dull::dull: අන්තිමට මායි තව එකෙකුයි විතරයි ඉතුරු උනේ කියහන්කෝ.:angry: ඕන සෙද්දක් කියලා අපි දෙන්නා ගියා. දැන් අරූ මම එනකන් ස්ටේශන් එකේ බලාගෙන.10.30 බලන්න යන්න තමා ලෑස්තිය.ප්ලැන් එකේ විදිහට දැන් මොනා හරි කරන්නත් ඕනේ නේ. ගියා දෙන්නා එක්ක බාර් එකට.රුපියල් 500 ගානයි දෙන්නා අතේම තිබ්බේ කියහන්කො.:rolleyes:වැඩර් වගේ ගිහින් ඉල්ලුවා ටින් දෙකක්. අම්මටසිරි බාර් එකේ කොල්ලා කියපි " මල්ලි පොඩි උන්ට අරක්කු දෙන්නේ නෑ කියලා."හැ%^#$# ඉතින්:baffled::baffled:. ෆුල් කොර සීන් එක. අරූ කියපි වෙන එකෙක්ට දීලා ගනිමු කියලා. ඊට පස්සේ බාර් එකට ආපු වෙන කොල්ලෙක්ට දීලා ගත්තා ටින් දෙකක්.:rofl: දාගත්තා බෑග් එකේ. ගියා හොල් එකට ගත්තා ටිකට් දෙකක්. හොල් එකේ මැද මුල්ලකින් වාඩ් උනා දැං. ලයිට් එහෙම නිමලා දැං ශෝ එක යනවා. අරු කියනවා "අඩෝ ටින් එක කඩමු දැන් කඩමු කියලා. දැන් දෙන්නත් එක්ක ටින් දෙක අතේ තියාගෙන ඉන්නවා. අරු එක පාරම ගත්තා බෑග් එකෙන් බීම බට දෙකක්:අර මයිලො වලට එන ඒවා. දැන් කේස් එක ටින් එක කඩන් එක. හෙල්ලිලා හින්දා කැඩුව ගමන් හොස් ගාල සද්දේ එනවා කියලා අපිට මීටර්. දැන් ‍ෆිලුම් එකේ වලියක් යනකන් අපි දෙන්නා ටිං දෙක අතෙ තියාගෙන ඉන්නව කියහන්කෝ.එක පාරම වලියක් පටන් ගත්තා, කැඩුවා පටාස් ගාල ටින් දෙක, අරූගේ එකෙන් බාගයක් හෝස් ගලා බිම. ඕන කෙහෙල්මලක් කියලා දැම්මා බීම බට දෙක. බීම බොනවා වගේ බටෙන් දැන් බොනවා කියහන්කෝ.හයියූ. අර ටෝච් ගහන එකා දැං පෝලිමෙන් පෝලිම චෙක් කර කර එනවා.දාගත්තා ටින් දෙක කකුල් දෙක අස්සේ, ආයේ ඉතින් ඌට තියා මොකාටවත් හොයන්න බෑ. කැතම සීන් එක කියන්නේ ‍ෆිල්ම් එකේ අන්තිමා හරියේ දුක සීන් එකක් යන්නේ. අපි දෙන්නා බක බක ගහලා හිනා වෙනවා ඕයි.:lol::lol: වෙරිද මන්දා. හෝල් එකේම උන් බැලුවා කියහන්කො. ශේප් එකේ දෙන්නත් එක්ක වැනි වැනි මාරු උනා. තාමත් මතක නෑ ඕයි බලපු ‍ෆිලුම් එක මොකක්ද කියලා:confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උසස් පෙල කරන මුල් අවුරුද්ද

    කැතම සීන් එක කියන්නේ ‍ෆිල්ම් එකේ අන්තිමා හරියේ දුක සීන් එකක් යන්නේ. අපි දෙන්නා බක බක ගහලා හිනා වෙනවා ඕයි.:lol::lol: වෙරිද මන්දා. හෝල් එකේම උන් බැලුවා කියහන්කො. ශේප් එකේ දෙන්නත් එක්ක වැනි වැනි මාරු උනා. තාමත් මතක නෑ ඕයි බලපු ‍ෆිලුම් එක මොකක්ද කියලා:confused:

    හෙ හේ...:rofl::rofl::rofl:

    මටත් මතක් උනා ඒලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ නොයා බොන්න ගිහින් වෙච්ච වැඩක්...... හෙට උදේම ඇවිත් දාන්නම්:yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හෙ හේ...:rofl::rofl::rofl:

    මටත් මතක් උනා ඒලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ නොයා බොන්න ගිහින් වෙච්ච වැඩක්...... හෙට උදේම ඇවිත් දාන්නම්:yes:

    එල එල තව හෙට දාන්නම්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    12552768_941186082636251_1766001055753336662_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ කස්ටම් ඩේ කියලා උන්ගෙ එකකට දන්න එකෙක් ඇදගෙන ගියා
    අම්මෝ කස්ටම් එකේ ඉන්න කෙල්ලෝ :love::love:
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    උසස් පෙල කරන මුල් අවුරුද්ද

    වෙන ඉස්කෝල වලින් ආපු උනුත් අපිත් එක්ක සෙට් වෙලා උන්නේ.කොහොම හරි අලුත් ‍ෆිලුම් එකක් හොල් එකට ඇවිත් කියලා බලන්න යන්න සෙට් උනා.:yes:ඒ ගමන් මොනා හරි කරන්න තමයි කට්ටියගේ අදහස තිබ්බේ.එන්න 8ක් සෙට් වෙලා උන්නේ.සුපුරුදු ලෙස ඔන්න යන දවස ලං වෙනකොට එක එකා හැලෙනවා.:dull::dull: අන්තිමට මායි තව එකෙකුයි විතරයි ඉතුරු උනේ කියහන්කෝ.:angry: ඕන සෙද්දක් කියලා අපි දෙන්නා ගියා. දැන් අරූ මම එනකන් ස්ටේශන් එකේ බලාගෙන.10.30 බලන්න යන්න තමා ලෑස්තිය.ප්ලැන් එකේ විදිහට දැන් මොනා හරි කරන්නත් ඕනේ නේ. ගියා දෙන්නා එක්ක බාර් එකට.රුපියල් 500 ගානයි දෙන්නා අතේම තිබ්බේ කියහන්කො.:rolleyes:වැඩර් වගේ ගිහින් ඉල්ලුවා ටින් දෙකක්. අම්මටසිරි බාර් එකේ කොල්ලා කියපි " මල්ලි පොඩි උන්ට අරක්කු දෙන්නේ නෑ කියලා."හැ%^#$# ඉතින්:baffled::baffled:. ෆුල් කොර සීන් එක. අරූ කියපි වෙන එකෙක්ට දීලා ගනිමු කියලා. ඊට පස්සේ බාර් එකට ආපු වෙන කොල්ලෙක්ට දීලා ගත්තා ටින් දෙකක්.:rofl: දාගත්තා බෑග් එකේ. ගියා හොල් එකට ගත්තා ටිකට් දෙකක්. හොල් එකේ මැද මුල්ලකින් වාඩ් උනා දැං. ලයිට් එහෙම නිමලා දැං ශෝ එක යනවා. අරු කියනවා "අඩෝ ටින් එක කඩමු දැන් කඩමු කියලා. දැන් දෙන්නත් එක්ක ටින් දෙක අතේ තියාගෙන ඉන්නවා. අරු එක පාරම ගත්තා බෑග් එකෙන් බීම බට දෙකක්:අර මයිලො වලට එන ඒවා. දැන් කේස් එක ටින් එක කඩන් එක. හෙල්ලිලා හින්දා කැඩුව ගමන් හොස් ගාල සද්දේ එනවා කියලා අපිට මීටර්. දැන් ‍ෆිලුම් එකේ වලියක් යනකන් අපි දෙන්නා ටිං දෙක අතෙ තියාගෙන ඉන්නව කියහන්කෝ.එක පාරම වලියක් පටන් ගත්තා, කැඩුවා පටාස් ගාල ටින් දෙක, අරූගේ එකෙන් බාගයක් හෝස් ගලා බිම. ඕන කෙහෙල්මලක් කියලා දැම්මා බීම බට දෙක. බීම බොනවා වගේ බටෙන් දැන් බොනවා කියහන්කෝ.හයියූ. අර ටෝච් ගහන එකා දැං පෝලිමෙන් පෝලිම චෙක් කර කර එනවා.දාගත්තා ටින් දෙක කකුල් දෙක අස්සේ, ආයේ ඉතින් ඌට තියා මොකාටවත් හොයන්න බෑ. කැතම සීන් එක කියන්නේ ‍ෆිල්ම් එකේ අන්තිමා හරියේ දුක සීන් එකක් යන්නේ. අපි දෙන්නා බක බක ගහලා හිනා වෙනවා ඕයි.:lol::lol: වෙරිද මන්දා. හෝල් එකේම උන් බැලුවා කියහන්කො. ශේප් එකේ දෙන්නත් එක්ක වැනි වැනි මාරු උනා. තාමත් මතක නෑ ඕයි බලපු ‍ෆිලුම් එක මොකක්ද කියලා:confused:
    :lol::lol::lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    මුගෙ කෙබ්බයක්ද කොහෙද................... පට්ට ආතල් එක :P:P:P:P:P
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    දැනට අවුරුදු 10ක ඉඳන් වගේ බොනවා.. ජීවිතේටම දෙපාරයි කට් උනේ.. කබ්බා නෑවා..

    පල්වෙනි පාර මීට අවුරුදු 3කට වගේ උඩදි පන්නිපිටිය පැත්තේ හෝල් එහෙක නයිට් හෝම් කමින් එක. අපේ සෙට් එකේ හොඳම යාළුවා. කෝම හරි අපි 4 දෙනෙක් වගේ බොන්න සෙට් උනා... මම ඇත්තටම එදා උදේ ඉඳන් වැඩ... දවසටම කෑවේ නෑ.. යාන්තම් හවස 5ට පේස්ට්‍රී එකක් බඩට දා ගත්තා... කොහොම හරි නාගෙන ඔඩිකොලෝන් ගාගෙන නළුවා වගේ ගියා ඉතින්..:cool:

    බොන්න බලද්දි චිකන් බයිට් නෑ...:no: ඉවර වෙලා.:dull:එළවළු තම්බපුවා තිබ්බේ... :growl:බෝතලේ රට විස්කි එකක්.නම මතක නෑ.. කොහොම හරි කයිය ගගහ ශොට් 4ක් දාන්න ඇති.. එතනින් එහාට මට මුකුත් මතක නෑ... :baffled:

    කොහොම හරි ලීටරේ බෝතලේ 4 දෙනා ගහලා මම එහෙම්ම ඔළුව ගහගෙන නිදිලු මෙසේ..:oo: පස්සේ කොහොම හරි යාළුවෙක් බත් එකක් බෙදන් ඇවිත් කන්න දීලා.වෙරි මතේ ඒකෙනුත් කාලා ටිකක්. අයිස් ක්‍රීමුත් කාලා.. හැබැයි මට මෙලෝම සිහියක් නෑ... මතකත් නෑ...:no:

    කොහොම හරි පාර්ටි එක ඉවර වෙන්න ලං වෙලා මම කබරයා පාරක් ඇරලා මේසේ හේදිලා යන්න..:baffled::baffled::baffled: මිනිස්සුත් ඉස්සරහ නෝන්ඩි...:( පස්සේ මොකද කරන්නේ අපේ යාළුවෝ සෙට් එකේ වේටර් කොළුවෙක් අල්ලගෙන මාව පිටි පස්සේ මේසයක් උඩට එකන් ගිහින්... මේසේ උඩ දානවලු හිටු කියලා.. මට මෙලෝ දෙයක් මතක නෑ..:dull:

    දැන් කබ්බා ඇඟේ ඉඳන් නාලා.. පාර්ටිය ඉවරයි.. මිනිස්සු ඔක්කොම ගිහින්.. රෑ 11.30 ට වගේ.. මගේ යාළුවෝ සෙට් එක ඉන්නවා... දැන් ඉතින් මෙහෙම ගෙදර යන්න යැ.. යන්න සිහියත් නෑ... :no:පස්සේ යාළුවෝ ටික හොර්ස් පයිප්පයක් අරන් මව හෝදලා මේසේ උඩ දාගෙන... මගේ ඇඳුම් ඔක්කොම ගලෝලා.ඒ ටිකත් හෝදලා... දැන් ජොකා පිටින්..:dull:

    මට වතුර දාන ටික නම් හොඳට මතකයි.. වතුර සීතල වැඩි කමට මාව ගැහෙන්න අරන්.. අපේ එවුන් යමේට බය වෙලා... වතුර වැටෙනවා සීතල දැනෙනවා මතකයි බට් මට වෙරි නිසා නැගිට ගන්න බෑ.. මළා වගේ ඉන්නවා මේසේ උඩ.. ඒ අස්සේ මගේ කම්මුලට ගහනවා මගේ නම කිය කිය නැගිටපන් බන් නැගිටපන් බන් කිය කිය...... මට ඒවත් හොඳට ඇහුනා...:yes: මොන...:( මම මැරිලා වගේ.. අපේ එවුන් බය වෙලා මාව හොස්පිටල් එක්කන් යන්න හදලා...

    පස්සේ යාන්ත්ම් වත්තම් කරගෙන් කාර් එහෙක දාගෙන මාළඹේ බෝඩිමකට එක්කන් ඇවිලා.. උඩ තට්ටුවට අරන් ඇවිත් තියෙන්නේ මල කඳ ගෙනියනවා වගේ උස්සගෙන... ආපු ගමන් මෙට්ටෙත් කබ්බා දාපිය..:baffled: එහෙම්ම කබ්බා ගොඩේ දොයි...:love:

    උදේ නැගිට්ටා ට හිකෙයි ඔළුව රිදෙනවා පැලෙන්න.. මැරිලා වගේ.. :dull:ඇඟත් රිදෙනවා.. එහෙම්ම නා ගත්තා...:) යාළුවගේ කාර් එකේ ගෙදර එන ගමන් ගැහුවා තැඹිලි එකක්.. මගදි ඒකත් කබ්බා ගියා...:dull: යාන්ත්ම් ගෙදර ආවා..

    අම්මෝ මැරිලා වගේ ඉන්නකොට අක්ක ඇවිත් බැන බැන කට්ට සම්බෝලෙකුයි බතුයි දුන්නා.. කෑම දකිද්දිත් මට අප්පිරියාවේ හිටියේ... යාන්තම් ශේප් උනා.. පස්සේ මම මාස 2ක් වගේ බිව්වේ නෑ... බොන එක නවත්තනවා කියලා හිතුවට ආයෙත් බොනවා...

    මම ජොකා පිටින් හිටපු ශොටෝස් මම කබ්බා ගොඩේ ජොකා පිටින් වැටිලා හිටපුවා හිටපුවා යාළුවෝ වීඩියෝස් ෆොටෝස් අරන්...:shocked: එක කැරියෙක් මගේ ෆෝන් එකෙන්ම ඒවා ආගෙන වයිබර් එකෙයි වට්ස් ඇප් එකෙයි ප්‍රොපයිල් පික් එකට දාලා..:growl: උදේ දකිද්දි මට ගූ ගිය නැති ටික විතරයි..:dull::dull::dull: රෙදි නෑ ඉතින්...:( අදටත් කට්ටිය සෙට් උනාම ඕක ඇදගෙන මාව නෝන්ඩි කරනවා...

    ඔන්න ඔහොමයි පලවෙනි මරණය සිද්ධ උනේ...

    යකෝ මැරෙනවා සැපයි.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    දැන් කියන්න යන එක නම් ආතල් එකක් නම් නෙමේ

    එදත් බිලා දෙයියනේ කියලා ගෙදර ආවා . ඊට පස්සේ ආයිත් ගියා රාගම යාලුවෙක් ගේ ගෙදර වෙඩින් එකේ වැඩ කොහොමද බලන්න ..... එහෙත් බෝතල් ... හයියෝ හැමිනෙනවා ඉතිං

    ඒ ටිකත් ඉවර කරලා මනාලයා එක්ක ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න ..... එකත් අරගෙන කෙල්ලගේ ගෙදර ගිහින් කෙල්ලට දීලා යාළුවා වත් ගෙදරින් දාලා එන්න පිටත් උනා .... එතකොට රැ 12 පහු වෙලා

    කඩවත පහු කරලා ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ආවා . කන්දක් තියෙනවා නගින්න පන්සලක් එක්ක ..... කොන්ක්‍රීට් පාරක් .

    කොහොම හරි කන්ද ටිකක් නැගගෙන එනකොට බල්ලෙක් ඉන්නවා පාරේ මම යන පැත්තේ ..... මම උට ඉඩ දීලා අයින් කරන කොට මුත් හැරුනා බයික් එකේ පැත්තටම .....

    කොන්ක්‍රීට් එක ඉවර වෙනවත් එක්කම තණකොළ තියෙන්නේ ගැට්ටත් එක්කම පාරේ අයිනේ ..... හරිම තන්තෝසයි ඉතින් බයික් එකේ ඉස්සර රෝදේ කොන්ක්‍රීට් එකෙන් පැන්න ආයිත් ගන්න යද්දී ගැට්ටට හිර උනා ..... බයික් එක රේස් උනා වැටුනා

    කොහොම හරි පාරේ මැද වැටිලා හිටියා මට මතක විදියට විනාඩි 15 ක් වගේ නැගිට ගන්නත් බැරුව වගේ ....... කල්පනා කරේ වැටිලා ඔලුව හෙල්මෙට් එකත් එක්ක පාරේ කොන්ක්‍රීට් එකේ වැදී වැදී ඉස්සරහට ගිය හැටි ..... චිත්‍රපටියක් වගේ ... ටික වෙලාවකින් හරියටම ඇස ඇරලා බැලුවා පාරට සමාන්තරව වැටිලා පේනවා පාර කන්ද උඩට වෙනකන් පන්සලත් එක්කම.

    වාඩි උනා පාරේ ... පැත්තකට වැටිලා තිබ්බා බයික් එක. මම නැගිටිනකන් පාරේ කව්රුවත් ගියේ නැ ... ඒ මදිවට කරුවල ...... බැලුවා බල්ලා කෝ කියලා උත් නැ පෙන්න ........ ටිකක් ඇවිදලා බැලුවා ... ඇවිදින්න පුළුවන් ....... ගියා බයික් එක ලගට ....... ඉස්සුවා ..... සෙල්ෆ් ගහන්නේ නැතුව කික් ස්ටාර්ට් ගැහුවා දෙපාරක් බඩු ස්ටාට් උනා .... ආයිත් යනකොට ටිකක් දනවා අත් දෙකම . හප්පා තුවාල වෙලා .... පට්ටම තන්තෝසයි

    නිකං එලියට ගියත් ග්ලවුස් දාගෙන යන මම කරුමෙට එදා රාගම යද්දී දාගෙන ගියේ නැ වැස්ස නිසා

    මගේ වාසනාවන්ත කම කියන්නේ එදා වයිෆ් ගේ අම්මත් ගෙදර ........ හප්පේ ආතල් කෝටියයි :lol::lol:

    බයික් පදිනවානම් සැම විටම ග්ලවුස් , sandles දෙකක් පාවිච්චි කරන්න.

    ෆුල් ෆේස් එක නැත්නම් මගේ මුණ ඉවරෙටම ඉවරයි .... එහෙනම් භයානක වැඩි ... ජිවිතේ උනත් නැති වෙන්න තිබ්බා .....

    මෙන්න ෆොටෝ

    තාමත් තුවාල කැළැල් නැති වෙලා නැ

    අනිත් දවසේ වෙඩින් එකට ගියේ අත් දෙකම බැදගෙන ..... ආතල් ඉතිං

    11162510_815159068532916_4641571171758905845_n.jpg

    11204928_815160495199440_32393231871282192_n.jpg

    කොන්ක්‍රීට් එකට ඇතුල්ලුන හෙල්මට් එක .... මේක බාග හෙල්මෙට් එකක් උනානම් හිතහන්කෝ මුණට වෙන දේ

    11295685_815159135199576_4417276704870728137_n.jpg

    11261728_815159548532868_5124965786414079254_n.jpg

    මේ වැටුන තැන ..... කොන්ක්‍රීට් එකත් කැඩිලා බයික් එකේ footrest එකටයි crash bar එකටයි
    10389973_815160528532770_6944213282693645788_n.jpg

    11377352_815160558532767_2327277748920681426_n.jpg

    11252721_815161048532718_7232341633712538657_n.jpg

    බයික් එකේ සිරීම්

    10524595_815434698505353_2377531811372286985_n.jpg

    11231271_815434655172024_865515946694327783_n.jpg

    දැන් නම් මේක නැ ... මේක දුන්නා සල්ලි හදිස්සියක් වෙලා දැනට සති දෙකකට කලින් .... දැන් තියෙන්නේ HUNK 2010 බයික් එකක්

    හැමිනියන් මනෝජ්.....උඹ මමියක් වගේ නේ වෙඩිමට ගිහින් තියෙන්නේ. ඔයින් ගියා මැදෑ
     
    Status
    Not open for further replies.