2015 Toyota Axio-hybrid එකක් ගන්න යන්නේ Brand New පාවිච්චි කරන අය හරි තියෙන අය උදව්වක් ඔන
මෙන්න මේ විස්තර ටික ,
ඉන්සුවරන් එක හොද මොකක්ද
උබල ෆුල් value එකට ද ඉන්සුවරන් කරන්නේ ( මම කලින් එනවා ෆුල් value දලා නැහැ ලක්ශ 5ක් 8 අඩුවෙන් දාන්නේ එකයි අහන්නේ )
අවුරුද්දට කියක් වැටෙනවද?
අලුතින් ගත්තහම මොනවද කරනන් තියෙන්නේ
කාර්පට් දාන එවා වගේ ඇතිලේ මෙන්ටෙනස් ?
තව නොදනන් විස්තරත් දාන්න
ඉන්සුවරස් එක තම්යි වැඩි හරියක් දනගන්න ඔන
ඔය වහනෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් පි එම් එකක් හරි . තෙල් කොච්චර කරන්වද කියනවද?
අහලා තියෙන විදියට දූර 24 ලූ එකත් බැටරි ඔන් වෙන්නේ 60 speed ගියහමලූ
තැක්ස් හැමොටම




