2015 Toyota Axio-hybrid Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
2015 Toyota Axio-hybrid එකක් ගන්න යන්නේ Brand New පාවිච්චි කරන අය හරි තියෙන අය උදව්වක් ඔන


මෙන්න මේ විස්තර ටික ,

ඉන්සුවරන් එක හොද මොකක්ද
උබල ෆුල් value එකට ද ඉන්සුවරන් කරන්නේ ( මම කලින් එනවා ෆුල් value දලා නැහැ ලක්ශ 5ක් 8 අඩුවෙන් දාන්නේ එකයි අහන්නේ )
අවුරුද්දට කියක් වැටෙනවද?
අලුතින් ගත්තහම මොනවද කරනන් තියෙන්නේ

කාර්පට් දාන එවා වගේ ඇතිලේ මෙන්ටෙනස් ?

තව නොදනන් විස්තරත් දාන්න

ඉන්සුවරස් එක තම්යි වැඩි හරියක් දනගන්න ඔන
ඔය වහනෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් පි එම් එකක් හරි . තෙල් කොච්චර කරන්වද කියනවද?
අහලා තියෙන විදියට දූර 24 ලූ එකත් බැටරි ඔන් වෙන්නේ 60 speed ගියහමලූ

තැක්ස් හැමොටම
 

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
Insurance Asian allianz shape . full value danna eka adurana ekek innawa nam katha kerala daganna adu value ekakata. aluthen gaththa gaman (O milage nam) sped keranna epa 1000 km wath. EV mode eka 60 wenakan .carpet wage podi podi dewal darley rd eken gaththaki.But be careful.BUY ONLY! . ita passe Fuel. 25 - 26 KM/L.hoda Comfortable vahanayak .
 

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Thel Karanne City 15 Max Long Distance 22 Maximum
    Gear Box eka hodata maintain karanna...
    hariyata nadaththu karala padinna

    mama nam Axio eka ganne na... :)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,532
    7,760
    113
    මෙන්න මෙතන...
    avatar267406_275.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Insurance Asian allianz shape . full value danna eka adurana ekek innawa nam katha kerala daganna adu value ekakata. aluthen gaththa gaman (O milage nam) sped keranna epa 1000 km wath. EV mode eka 60 wenakan .carpet wage podi podi dewal darley rd eken gaththaki.But be careful.BUY ONLY! . ita passe Fuel. 25 - 26 KM/L.hoda Comfortable vahanayak .
    thanks machoo mokak da machoo 1000km kathawa poddak wisthara karanwada ?
    Thel Karanne City 15 Max Long Distance 22 Maximum
    Gear Box eka hodata maintain karanna...
    hariyata nadaththu karala padinna
    mama nam Axio eka ganne na... :)

    thanks macho apita monawada mewala salakilimath wenna thiyenne ? service ekata danakota service karanne kochcharakinda ? Km , ei axio ekak gan na kiyanne G grade ekak baluwe 5.7 m wena ganan ekak naha neh ban hybrid thami hithanne petrol viyadama shape kara ganna, kalin 121 ekak thibbe ban thel gahala epa wuna passo ekak thiyenawa salli naha lol

    thanks
    you are welcome :D
    ela ela hint ekata neh korahe katusso dakinawa neh hada pennuwaham atha balanawa neh harima narakai :sorry:
    :rolleyes:
    Thanks bro
    :cool: